Questions Facebook Group/ Page එකකින් හරී සල්ලි හොයන ක්‍රම ටිකක් කතා කරමුද?

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කාගෙහරි කැම්පේන් එකක් සෙට් ක‍රගෙන ගානක් හොයන්න පුලුවන්,
    ඉන්ස්ටන් ආටිකල් වලින් ගේමක් ගහන්න පුලුවන්,
    තමන්ට කියලා බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන්න පුලුවන්,
    නැත්නම් පේජ් හරි ගෲප් හදලා විකුනන්න පුලුවන්....මේ ටිකයි තව ගොඩක් තියෙනවා
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    කාගෙහරි කැම්පේන් එකක් සෙට් ක‍රගෙන ගානක් හොයන්න පුලුවන්,
    ඉන්ස්ටන් ආටිකල් වලින් ගේමක් ගහන්න පුලුවන්,
    තමන්ට කියලා බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන්න පුලුවන්,
    නැත්නම් පේජ් හරි ගෲප් හදලා විකුනන්න පුලුවන්....මේ ටිකයි තව ගොඩක් තියෙනවා
    නියමයි බ්‍රෝ බලමු....