Facebook Hack

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    සිංහලු, කාගෙ හරි එකෙක්ගෙ ip adress එකකින් ඌව හරියටම locate කරගන්න method එකක් තියෙනවද බන්. මම අදුරන කෙල්ලෙක්ගෙ fb එකක් හැක් කරල මේකිට email එකක් ඇවිත් තියනව අර පොරගෙ ip එකෙන් ලොග් උනා කියල. මේ ගෑනු හෙන මෝඩයි බන්. Email fb මොකකටවත් 2FAදාගෙන නෑ. මට දැනගන්න ඕනි අර ip එකෙන් අරූව track කරගන්න පුලුවන්ද.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සිංහලු, කාගෙ හරි එකෙක්ගෙ ip adress එකකින් ඌව හරියටම locate කරගන්න method එකක් තියෙනවද බන්. මම අදුරන කෙල්ලෙක්ගෙ fb එකක් හැක් කරල මේකිට email එකක් ඇවිත් තියනව අර පොරගෙ ip එකෙන් ලොග් උනා කියල. මේ ගෑනු හෙන මෝඩයි බන්. Email fb මොකකටවත් 2FAදාගෙන නෑ. මට දැනගන්න ඕනි අර ip එකෙන් අරූව track කරගන්න පුලුවන්ද.
    IP address eken 100% locate krnn behe bn. eth rough idea ekk gnn pulwun https://geoip.com , https://ip-geolocation.whoisxmlapi.com/api wge api wlin ..e arunm hrytm hygnn nm ISP wa contact krgen nithimaya pehthten ynn wenw..ekath e karpu eka vpn ekk use krl thibboth thwath wede aul..ehm krl thibila nm hygnn wenne loku nadu seen ekkt ghn. ekath hrytm kynn behe..free vpn, shmrk paid vpn providers la witri ehm details denne criminal case ekakat unth..ekath lnkwen request krnw kynne lesi ne.. :confused2: krnn tyne hodam de facebook supoort ek contact krn recover krgnn eka
     
    Last edited:

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    ඇත්තටම facebook එකෙන් ආපු email එකක් නම් කරන්න ඕනි දේ එකේම ලියල තියෙන්න ඕනි. Fake email එකක් වෙන්නත් බැරි නැ. තමුන්ම ලොග් වෙලා, අපු notification එකට බය වෙලා මැරෙන්න හදපු එව්වොත් ඉන්නව 😅

    Email එක වැඩ නම් password reset කරහන්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,191
    113
    එක තැනක නෑ
    Dynamic IPs ne ban wdiyenma
    Thiyanne. Ithin apita trace karanna ba E nisa. Wadak na atharapan. One nam complain karapan eth ithin lankawe owata loku action ekak ganne nane.

    Fishing sites atawagena eka ekage password ussana podi un godak innawa. Ekata action ekak gannawa nam hondai. Unta wade barapathala kama therenna ekka