Facebook Help Ekak

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හලෝ හැමොටම Good Morning කිව්වා එහෙනම්,:D

    මට පුංචි කරදරයක් වෙලා වගේ මට හිතෙන විදිහට.:yes: මේ ලඟදි ඉඳන් මට මගේ Facebook Profile එකේ පොඩි පොඩි හොල්මන් ටිකක් පේනවා.:shocked: හොල්මන් කිව්වේ මම Like දාපු නැති Photos වලට Like වැටිලා තියනවා.:angry: ඊට අමතරව මම Friendship Request දාපු නැති අය Accept කරලත් තියනවා. ඊට පස්සේ මම දැක්කේ මට මගේ යාලුවෙක්ගෙන් Request එකක් ඇවිල්ලා තියනවා ඒ වුනාට මම ඒ Request එකේ අර Notification එක වගේ එක දැක්කේ නෑ.:no: වෙනින් තවත් යාලුවෙක්ගේ Request එකක් Accept කොරන්න ගියහම තමා දැක්කේ කලින් Request එකක් ඇවිල්ලා කියලා.:frown:
    ඉතින් ඔය ටිකට තමා මම හොල්මන් කිව්වේ

    ඉතින් මචං මට හිතෙන එකමද උඹලටත් හිතෙන්නේ.:dull:

    මම මොකක්ද කරන්න ඕනේ. :(
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    මම කට්ටා;14671045 said:
    :(:yes: ඒකනේ පාවර්ඩ් එක වෙනස් කරලා දැම්මා වැඩේ හරි යයිද?

    email eke pw ekath wenas karanna.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දන්න තරමින් නම් මටත් හිතෙන්නෙ වෙන කවුරු හරි ගිහින් තියනෙවා

    ඒකනේ සීන් එක මොකාද එහෙම කරන්නේ.
    පාස්වර්ඩ් එක වෙනස් කලොත් වැඩේ ශේප් වෙයිද?
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මම කට්ටා;14671045 said:
    :(:yes: ඒකනේ පාවර්ඩ් එක වෙනස් කරලා දැම්මා වැඩේ හරි යයිද?

    password venas karapu eka hodai. thava ube account settings valata gihin balapan aluthin secondary email address ekak ehema add karalada kiyala. ethakota uba password eka venas karath machan hacker ta puluvan forgot password gihin secondary email eka select karala ekata password reset link eka gennaganna :yes:
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    ah.. thava ekak machan. ube normal use karana email eke (fb log vena email eke) password ekath venas karapan. eketh man ara kalin kivva vage settings valata gihin balapan recover email ekak ehema ad karala thiyenavada kiyala. ehema mokak hari thiyenavanan eka remove karapan :yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    password venas karapu eka hodai. thava ube account settings valata gihin balapan aluthin secondary email address ekak ehema add karalada kiyala. ethakota uba password eka venas karath machan hacker ta puluvan forgot password gihin secondary email eka select karala ekata password reset link eka gennaganna :yes:

    කොහොමද secondary email එකක් දීලද කියලා බලන්නේ.

    Account settings--->General Account Settings--->Email ---> එතන තියනවා Primary email කියලා එකකුයි Facebook email කියලා එකකුයි
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මම කට්ටා;14671145 said:
    කොහොමද secondary email එකක් දීලද කියලා බලන්නේ.

    Account settings--->General Account Settings--->Email ---> එතන තියනවා Primary email කියලා එකකුයි Facebook email කියලා එකකුයි

    ah.. ehenan avulak na machan. prymary emailkiyala kiyanne uba danata fb log vena email eka. kavuru hari thava email ekak add karoth ekata pallehain pennanava. :yes: facebook email kiyanne fb eken apita dena email eka. pena hatiyata kavuruth secondary email ekak add karala na. ehenan avulak na. uba email eke PW change kara kivvane ehenan ekath hari :D dan baya venna deyak na
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    මම කට්ටා;14671145 said:
    කොහොමද secondary email එකක් දීලද කියලා බලන්නේ.

    Account settings--->General Account Settings--->Email ---> එතන තියනවා Primary email කියලා එකකුයි Facebook email කියලා එකකුයි

    ohoma theynwa nam wena email ekak add karala nae.
    මම කට්ටා;14671114 said:
    එලකිරි අය්යේ ඒකත් කලා.
    දැන් වැඩේ ශේප් ඇති නේද?
    ow
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ah.. thava ekak machan. ube normal use karana email eke (fb log vena email eke) password ekath venas karapan. eketh man ara kalin kivva vage settings valata gihin balapan recover email ekak ehema ad karala thiyenavada kiyala. ehema mokak hari thiyenavanan eka remove karapan :yes:

    එලකිරි...
    මොකක්ද මන්ද recover email කියලා එකක් තිබ්බා.
    ඒකත් අයින් කලා.
    එලකිරි දැන් වැඩේ හරි යයි නේද මචං..
    tHankyou machan :D
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මම කට්ටා;14671231 said:
    එලකිරි...
    මොකක්ද මන්ද recover email කියලා එකක් තිබ්බා.
    ඒකත් අයින් කලා.
    එලකිරි දැන් වැඩේ හරි යයි නේද මචං..
    tHankyou machan :D

    elakri machan dan baya venna deyak naha
    :D