Facebook help

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්න පුළුවන් කියන්නේ සේව් කරගන්න දුන්න වගේ තමා. සේව් ඔප්ෂන් එක මොන සෙල්ලන් දාල නැතිකරත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් නෙ.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බලන්න පුළුවන් කියන්නේ සේව් කරගන්න දුන්න වගේ තමා. සේව් ඔප්ෂන් එක මොන සෙල්ලන් දාල නැතිකරත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් නෙ.

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලොල්..නොදා ඉඩපන්කෝ...:rofl: යකෝ උබලට වෙන උන්ගේ සර්වර් වලට අප්ලෝඩ් කරන්න අවුලක් නැහැ ෆ්ටොස්..වෙන උන්ට සේව් කරගන්න කොට අවුල්..:P

    කොහොමත් ෆේස්බුක් දාන්නේ අනිත් උන්ට පෙන්නනේ......ෆොටෝ එකක් වීව් වෙනවා කියන්නේ ඩවුන්ලෝඩ් වෙනවා කියන එකම තමයි..:yes:
     
    බලන්න පුළුවන් කියන්නේ සේව් කරගන්න දුන්න වගේ තමා. සේව් ඔප්ෂන් එක මොන සෙල්ලන් දාල නැතිකරත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් නෙ.

    බෑ ඔය දාන ඒවා ගන්න පුලුවන්

    Naa ne bn.. facebook profile picture eke ehema security wenas karanna puluwn.. eeka mn dnnwa.. eeka save karanna kohomath ba bn.. computer ekakin puluwnda danna.. facebook mobile app eke yaddi screenshot gahanna denneth na bn..
    Prof pic ekt wthri ehem puuwn.. cvr photo ektath puluwn aranchiyk thiyenwa.. eeka hoyaganna mata ba..
    Anith 4tos walata wge ehem krnna puluwnda ahnne bn..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    In firefox (Tools-Page Info-Media)ඔච්චරයි. ඔනා ඉමේජ් එකක් ඔනා එකක් වීව් නම් එතන ඇති ඇඩ්‍රස් එක ජේපේග් එකට.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Naa ne bn.. facebook profile picture eke ehema security wenas karanna puluwn.. eeka mn dnnwa.. eeka save karanna kohomath ba bn.. computer ekakin puluwnda danna.. facebook mobile app eke yaddi screenshot gahanna denneth na bn..
    Prof pic ekt wthri ehem puuwn.. cvr photo ektath puluwn aranchiyk thiyenwa.. eeka hoyaganna mata ba..
    Anith 4tos walata wge ehem krnna puluwnda ahnne bn..
    ithin anith photos public noda privacy 1 friends witharak dapan. ethakota harine. fb profile pic 1 kohomath public wenawa ban eke pricy dammath public 1ta penawa

    anika screenshot gahana eka block karanne khomada ban privacy hadala:P mona jalthar karath photo 1 penawa nan one 1kta screen shot 1k gatthaki. eka nawatthanda ba
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Naa ne bn.. facebook profile picture eke ehema security wenas karanna puluwn.. eeka mn dnnwa.. eeka save karanna kohomath ba bn.. computer ekakin puluwnda danna.. facebook mobile app eke yaddi screenshot gahanna denneth na bn..
    Prof pic ekt wthri ehem puuwn.. cvr photo ektath puluwn aranchiyk thiyenwa.. eeka hoyaganna mata ba..
    Anith 4tos walata wge ehem krnna puluwnda ahnne bn..
    එහෙම නං දන්නේ නෑ බන් ඔය ඇප් එක පාවිච්චියක් නෑ මගේ.

    හැබැයි කාටහරි උඹේ ෆොටෝ එකක් සේව් කරගන්න ලොකු උවමනාවක් තියෙනවනං ඌ ෆේස්බුක් මොබයිල් ඇප් එකෙන් බැරිවුනා කියල නිකන් ඉන්නෙ නෑ කම්පියුටර් ඒකෙන් ලොග් වෙලා අදාළ වැඩේ කරගනී. ඔය මොකෙන් බැරිවුනත් අන්තිමේ ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් වෙන කැමරාවකින් හරි ගනීවි. හොඳම දේ ප්‍රයිවසි හදපන් යාලුවන්ට විතරක් ෆොටෝ පේන විදිහට.