Machan fb wala images katawath save karaganna bari wenna upload karanna puluwanda bn? Balanna puluwn.. eeth save karaganna bari widiyta..
බලන්න පුළුවන් කියන්නේ සේව් කරගන්න දුන්න වගේ තමා. සේව් ඔප්ෂන් එක මොන සෙල්ලන් දාල නැතිකරත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් නෙ.

යකෝ උබලට වෙන උන්ගේ සර්වර් වලට අප්ලෝඩ් කරන්න අවුලක් නැහැ ෆ්ටොස්..වෙන උන්ට සේව් කරගන්න කොට අවුල්..

බලන්න පුළුවන් කියන්නේ සේව් කරගන්න දුන්න වගේ තමා. සේව් ඔප්ෂන් එක මොන සෙල්ලන් දාල නැතිකරත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් නෙ.
බෑ ඔය දාන ඒවා ගන්න පුලුවන්
ithin anith photos public noda privacy 1 friends witharak dapan. ethakota harine. fb profile pic 1 kohomath public wenawa ban eke pricy dammath public 1ta penawaNaa ne bn.. facebook profile picture eke ehema security wenas karanna puluwn.. eeka mn dnnwa.. eeka save karanna kohomath ba bn.. computer ekakin puluwnda danna.. facebook mobile app eke yaddi screenshot gahanna denneth na bn..
Prof pic ekt wthri ehem puuwn.. cvr photo ektath puluwn aranchiyk thiyenwa.. eeka hoyaganna mata ba..
Anith 4tos walata wge ehem krnna puluwnda ahnne bn..
mona jalthar karath photo 1 penawa nan one 1kta screen shot 1k gatthaki. eka nawatthanda baඑහෙම නං දන්නේ නෑ බන් ඔය ඇප් එක පාවිච්චියක් නෑ මගේ.Naa ne bn.. facebook profile picture eke ehema security wenas karanna puluwn.. eeka mn dnnwa.. eeka save karanna kohomath ba bn.. computer ekakin puluwnda danna.. facebook mobile app eke yaddi screenshot gahanna denneth na bn..
Prof pic ekt wthri ehem puuwn.. cvr photo ektath puluwn aranchiyk thiyenwa.. eeka hoyaganna mata ba..
Anith 4tos walata wge ehem krnna puluwnda ahnne bn..