Facebook Help

bumper

Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ඇතුලට ඇවිත් Bump එකක් වත් දාල පලයන් දන්නවනේ දැන් bump බැනේ


    මචන්ලා මේකයි සීන් එක worldwide හොඳ facebook groups ටිකක් හොයාගන්න idea එකක් දියල්ලකෝ දන්නා එකෙක්, search කරාම එන්නේ ඔක්කොම ඉන්දියන් ජරාවයි හම්බයෝන්ගේ ඒවායි UK US වගේ හොඳ රටවල් වල ඒවාට join වෙන්නේ කොහොමද support දියල්ලකෝ එළකිරි කොල්ලෝ ටික...
     
    • Like
    Reactions: kinkon