[Facebook Hero] - ෆෙස්බුක් වීරයා

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0

Me site eketh inne me wage un thamai

:rofl::rofl:
බලපන් හෙට අර සිරිපාදෙ ගැන අර කතා කරන එකාට පොලිසියට එන්න කිව්වලු
ෆේස්බුක් එක පුරා යනවා හෙට කොටුවට එන්න කියලා 9.30ට
බලපන් එකෙක් යන්නෙ නැහැ අන්තිමට, අරූම එක්කන් එන යාළුවෝ විතරයි :lol:
අනිත් උන් බුකියේ හුරේ දායි :lol::lol:
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    :lol: