Facebook images පෙන්නේ නැහැ..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Facebook images පෙන්නේ නැහැ..

    දැන් දවස් දෙක තුනක ඉඳල ෆේස්බුක් එකේ පොටෝ පෙන්නේ නැහැ. ඒ වෙනුවට හිස් කොටුවක් වැටිලා තියෙන්නේ. මොකක්ද මේකට කරන්න ඕන. ෆයර්ෆොක්ස් ක්‍රෝම් දෙකෙන්ම පෙන්නේ නැහැ. හිස්ටරි එකත් සම්පුර්ණයෙන්ම ක්ලීන් කලා. රවුටර් එකත් රීස්ටාට් කළා. මොකුත් වෙනසක් නැහැ. දන්නා කෙනෙක් කියනවද මොකක්ද කෙස් එක කියල..
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    I had the same problem and I fixed it myself. :D change dns machan! switch to comodo dns. :yse:
    මටත් මේ අවුලම තිබිලා මම හදාගත්තා. කරන්න තියෙන්නෙ කොමොඩො ඩීඑන්එස් දාගන්න එක විතරයි. ඒක කම්පියුටරේ ඉන්ටර්නෙට් ප්‍රොපර්ටීස්වල වෙනස් කරන්ඩ තියෙන්නෙ.

    මේ තියෙන්නෙ එක්ස්පීවල කරනවිදිහ
    https://www.comodo.com/secure-dns/switch/windows_xp.html

    මේ තියෙන්නෙ විස්ටා කරන විදිහ. මේ විදිහම තමා සෙවන් ඇන්ඩ් එයිට්වලත්.
    https://www.comodo.com/secure-dns/switch/windows_vista.html

    ගූගල් ඩීඑන්එස්වගෙ නෙවෙයි කොමොඩොවල වාසිය තමයි කොමොඩො එකෙන් ඔය වයිරස් තියෙන ලින්ක් පවා බ්ලොක් කරලා වෝන් කරනවා. අවශ්‍ය නම් විතරයි විසිට් කරන්න පුළුවන් නැත්තං බේරිලා යන්ඩ පුළුවන්.

    :cool::cool::cool::cool::cool::cool: