Facebook images පෙන්නේ නැහැ..
දැන් දවස් දෙක තුනක ඉඳල ෆේස්බුක් එකේ පොටෝ පෙන්නේ නැහැ. ඒ වෙනුවට හිස් කොටුවක් වැටිලා තියෙන්නේ. මොකක්ද මේකට කරන්න ඕන. ෆයර්ෆොක්ස් ක්රෝම් දෙකෙන්ම පෙන්නේ නැහැ. හිස්ටරි එකත් සම්පුර්ණයෙන්ම ක්ලීන් කලා. රවුටර් එකත් රීස්ටාට් කළා. මොකුත් වෙනසක් නැහැ. දන්නා කෙනෙක් කියනවද මොකක්ද කෙස් එක කියල..

change dns machan! switch to comodo dns. :yse: