facebook messages

uchiha tobi

Active member
  • Dec 17, 2010
    404
    38
    28
    podi awlak thiyenawa mchan.. ohoma eka paara godak msg kalama account eka block karnawa..

    ඔව් මචං.එතකොට නිකම්ම Logout වෙනවා.

    අයෙත් login උනාම හරි නේද?

    msg විතරක් නෙවෙයි, Friend Request ගොඩක් යැව්වමත් එහෙම වෙනවා නේද මචෝ.
     

    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    උබව කවුද බන් දූශනය කරන්න ගියෙ (ලොල්):shocked::shocked:

    හිහිහිහිහිහිහිහිහි හරි හරි බං වැරදුනා,මට ඉතිං උබට වගේ හොදට සිංහලෙන් type කරන්න බෑ.