facebook videos monetize කරන්න පුලුවන්ද ?

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    ලංකාවේ ඉදන් fb videos monetize කරන්න දෙනවාද ?

    එහෙම දෙන්නේ නැත්නම් සමහරු කොහොමද කරන්නේ ?
    ඇහුවාට කියන්නේ නැහැ ගොඩක් අය
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,274
    26,751
    113
    Kandy
    Pluwan soori academi kiyana kena course karanwa

    Youtube eke shamod firezz facebook usa kiyala serch karanna
    ------ Post added on Apr 20, 2025 at 1:20 PM
     
    • Love
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    මම නං මේ ගැන දන්නෙ නෑ මචන්. අපේ කරන උන් ඉන්නවා කිරියෙ. උන් එනකන් ඔන්න මගෙන්,

    🆙
    තැන්ක්ස් මචන් එල පොරක්

    Pluwan soori academi kiyana kena course karanwa

    Youtube eke shamod firezz facebook usa kiyala serch karanna
    ------ Post added on Apr 20, 2025 at 1:20 PM
    කොර්ස් කරලා එපා වෙලා සෙල්ෆ් ස්ටඩි කරලා පටන් ගන්න බැලුවේ
    කොහොමද මොනේටයිසන් ටැබ් එක ලංකාවේ විදියට හදපු account වලට ග්‍රෙ වෙලානේ
     
    • Like
    Reactions: nidarsha91

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    rata inna ekekta admin daala, uta video tika yawanna oni ehen publish karanna. tika dawasak yaddi enable wenawa.
    oken ehha process eka gena idea ekak ne. paypal ehemath onine :baffled:
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    කොහොමද මොනේටයිසන් ටැබ් එක ලංකාවේ විදියට හදපු account වලට ග්‍රෙ වෙලානේ
    primary location wena rataka widiyata hadannone.. ekko wena rataka ekek admin dala hadanna, naththnam oyama karannone emulator + vpn + phone number (of that country) use kalla