Facebook Monetization

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලන්කාවේ හඩපු පේජ් එකක්

    JTYAwj9.jpg

    :P:P

    සපෝට් කියලනේ බන් තියෙන්නේ..:confused:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    සපෝට් කියලනේ බන් තියෙන්නේ..:confused:

    ඒක තමා කියන්නේ අනිත් දෙක කම්ප්ලීට් උන ගමන්.ටික කාලෙකින් සපෝට් නෑ කියලා වැටෙනවා. :yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒක තමා කියන්නේ අනිත් දෙක කම්ප්ලීට් උන ගමන්.ටික කාලෙකින් සපෝට් නෑ කියලා වැටෙනවා. :yes:
    maybe they forget to update the eligible country list..lol
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    maybe they forget to update the eligible country list..lol

    හා හා.. :D:P:lol: ඔය තුන කම්ප්ලීට් උනාට පස්සේ උන් මනුවල් රීවිව් කරනවා.එතකොට බබා හම්බුවෙනවා
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,527
    1,671
    113
    Birmingham
    හා හා.. :D:P:lol: ඔය තුන කම්ප්ලීට් උනාට පස්සේ උන් මනුවල් රීවිව් කරනවා.එතකොට බබා හම්බුවෙනවා

    මට තේරෙන විදියට මෙයා දැනටමත් මේක කරන කෙනෙක්. තව කෙනෙක් මේක පටන් ගනී කියල කකුලෙන් අදිනවා :yes: උබලා අතාරින්න එපා වැඩේ. කරලා බලපන්. දැනටම හොයන අය ඉන්නවා :yes: :)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මට තේරෙන විදියට මෙයා දැනටමත් මේක කරන කෙනෙක්. තව කෙනෙක් මේක පටන් ගනී කියල කකුලෙන් අදිනවා :yes: උබලා අතාරින්න එපා වැඩේ. කරලා බලපන්. දැනටම හොයන අය ඉන්නවා :yes: :)

    අනේ යකෝ..මම කකුලෙන් ඇද්දා කියලා මට ඇති සෙතේ මොකක්ද්ද.. :baffled:උඹලගේ කකුලෙන් ඇද්දා කියලා මගේ ඉන්කම් එක වැඩි වෙන් නෑ නේ..:no:නිකන් ගොන් කතා නොකිය ඉදහන්.:rolleyes:හොදට කියවපන්..:frown:මොනටයිස් ගන්නවා නම් කොහොමද ගන්නේ කියලත් දාලා තියෙන්නේ..:yes:උඹලා දන් නැති දෙයක් කීවේ යකෝඉ.නිකන් බොරු වැඩවලට කාලේ අපතේ යවන්නේ මොකටද වෙන එකෙක්ගේ.:angry:බැරි නිසා බෑ කියන්නේ කරලා බැලුව නිසා කියන්නේ..:yes:ඕන්නම් කර්ලා බලපන්.මට අව්ලක් නෑ..:rolleyes:තොපිට දන්නේ නැති දෙයක් කියලා දෙන්න ගියාම.ඕවා තමා අහගන්න වෙන්නේ. :oo:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අනේ යකෝ..මම කකුලෙන් ඇද්දා කියලා මට ඇති සෙතේ මොකක්ද්ද.. :baffled:උඹලගේ කකුලෙන් ඇද්දා කියලා මගේ ඉන්කම් එක වැඩි වෙන් නෑ නේ..:no:නිකන් ගොන් කතා නොකිය ඉදහන්.:rolleyes:හොදට කියවපන්..:frown:මොනටයිස් ගන්නවා නම් කොහොමද ගන්නේ කියලත් දාලා තියෙන්නේ..:yes:උඹලා දන් නැති දෙයක් කීවේ යකෝඉ.නිකන් බොරු වැඩවලට කාලේ අපතේ යවන්නේ මොකටද වෙන එකෙක්ගේ.:angry:බැරි නිසා බෑ කියන්නේ කරලා බැලුව නිසා කියන්නේ..:yes:ඕන්නම් කර්ලා බලපන්.මට අව්ලක් නෑ..:rolleyes:තොපිට දන්නේ නැති දෙයක් කියලා දෙන්න ගියාම.ඕවා තමා අහගන්න වෙන්නේ. :oo:

    IP change karalada illuwe ?
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ඒක තමා කියන්නේ අනිත් දෙක කම්ප්ලීට් උන ගමන්.ටික කාලෙකින් සපෝට් නෑ කියලා වැටෙනවා. :yes:
    බොරු කියන්න එපා වේසිගෙ පුතෝ
    එහෙම වෙන්නෙ නැහැ