Facebook/Moo බිස්නස් කාඩ් ටික ආවා

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Facebook/Moo බිස්නස් කාඩ් ටික ආවා

Facebook/Moo බිස්නස් කාඩ් ටික අද ආවා. මේ ගැන ආරංචිය දීපු New Folder යාලුවට ගොඩක් ස්තූතියි.
ඌව බෑන් කරලනෙ. මොකද දන්නෑ සීන් එක? :sorry:

31888822.jpg


http://www.elakiri.com/forum/showthread.php?p=12404158

;)
 

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
පැටියා;12472110 said:
කීයක් තියනවද කියල බැලුවෙ නෑ බං.
50ක් නේද ඕඩර් කරන්න දුන්නෙ?
ඒ වගේ මතක :yes:
ube fb eke thiyana cover page ganata da un ewala thiyenne ?
 

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
පැටියා;12472131 said:
නෑ මචං කවර් තුනයි තිබ්බෙ. එකකින් 16, අනික් දෙකෙන් 17 ගානෙ එවල තියෙන්නෙ :yes:
ඔක්කොම 50යි ;)

a.. ela ela
ehenam matath 50k ei.
mageth covers 3i thiyenne :D