මචන්ලා සමහරු ෆේස්බුක් එකේ මොන දෙකරත් ප්‍රොෆයිල් pic එක update කරත් මට notification එකක් එනවා. එත් මන් ඒ අයව close friend වලට add කරලත් නෑ. එහෙම notification එන්නේ කොහොමද මචන්ලා. කොහොමද අපි fb එකේ කරන දේවල් අපි තෝරගත්තු ටික දෙනෙක්ට notification යන විදියට හදන්නේ. දන්න කෙනෙක් කියහන්කෝ !