මේටිකේ Facebook ගියාම දැකපු දෙයක් තමා Online Safety Bill එක USA වල සෙනෙට් එකට Facebook , Tiktok , Snapchat වගේ Social Media වල CEOලා ගෙන්නපු එකෙන්.. අරක සාධාරණීකරණය කරන්න ගොබ්බ Page වලින් Paid Post ගහන එක !! 

ඇත්තටම ලංකාවේ මිනිස්සු මේවා වලින් Brain Wash කරන්න පුළුවන්ද ?? සමහර Page වලින් දාපු ඒවට සමහර උන් "ඇත්ත තමා" "ඒ රටවල් ඒකයි දියුණු" "සීමා කරන්න ඕනේ" ගගා Comment දාලා තිබ්බා !!
අපේ මිනිස්සු මෙච්චර ඉක්මනට Manipulate කරන්න පුළුවන් කියන්නේ චන්ද කාලෙට මොනවා වෙයිද කියලා ඇත්තටම unpredictable !! මොකද හිතන්නේ ??

මේ එහෙම දාපු Post එකක්