කාලෙකට පස්සේ එළකිරි එකට ආවේ.වැඩ ගොඩක හිර වෙලා තිබුන නිසා මැජික් කරන්න වත් කාලයක් තිබුනේ නැ. දැන් ටිකක් ෆ්රී එකේ ඉන්න නිසා මැජික් ආයේ පටන් ගන්න බැලුවේ. කොහොම හරි බුකියේ page එක දැක්කම තමයි තරු පෙනුනේ.page තියෙනවා නමුත් මට admin roles නැ. ඇඩ්මින් හිටපු කාටවත් දැන් page එක control කරන්න බැ. page එක අයෙත් පරණ විදිහට ගන්න idea එකක් තියෙනවද?.. බුකියට complain කරන්නේ කොහොමෙයි.



