facebook page හෙල්ප් එකක්

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කාලෙකට පස්සේ එළකිරි එකට ආවේ.වැඩ ගොඩක හිර වෙලා තිබුන නිසා මැජික් කරන්න වත් කාලයක් තිබුනේ නැ. දැන් ටිකක් ෆ්‍රී එකේ ඉන්න නිසා මැජික් ආයේ පටන් ගන්න බැලුවේ. කොහොම හරි බුකියේ page එක දැක්කම තමයි තරු පෙනුනේ.page තියෙනවා නමුත් මට admin roles නැ. ඇඩ්මින් හිටපු කාටවත් දැන් page එක control කරන්න බැ. page එක අයෙත් පරණ විදිහට ගන්න idea එකක් තියෙනවද?.. බුකියට complain කරන්නේ කොහොමෙයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    page එකේ මොනවත් පොස්ට් දාල නැ...හැක් කරලා වෙන්න බැ... බුකියේ අවුලක් වගේ

    Link එක

    කව්ද page එක හැදුවෙ ? admin කම නිකං නැති වෙන්න විදියක් නැහැනෙ බං.. admin කමෙන් උබව remove කරන්න ඇති.. hack කරපු එකා / page එක හදපු එකා..
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කව්ද page එක හැදුවෙ ? admin කම නිකං නැති වෙන්න විදියක් නැහැනෙ බං.. admin කමෙන් උබව remove කරන්න ඇති.. hack කරපු එකා / page එක හදපු එකා..

    page eka haduwe mage best friend machn...ගොඩක් කල් page eka update karanna une na..මමත් ඇඩ්මින් හිටියා.. ඇඩ්මින්ලා 3ක් හිටියා 3 දෙනාටම දැන් ඇඩ්මින් role නැ..
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    umba log wena fb ekenma page eka create kara kiyala sureda. samanyayen hadana fb user tamayi page eke manager wenne. e userta witarayi puluwan admin role walin manager post eka change karanna
     
    Last edited:

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    page eka haduwe mage best friend machn...ගොඩක් කල් page eka update karanna une na..මමත් ඇඩ්මින් හිටියා.. ඇඩ්මින්ලා 3ක් හිටියා 3 දෙනාටම දැන් ඇඩ්මින් role නැ..

    umbe best friend umbala thudenawa ayin karala:P:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    page eka haduwe mage best friend machn...ගොඩක් කල් page eka update karanna une na..මමත් ඇඩ්මින් හිටියා.. ඇඩ්මින්ලා 3ක් හිටියා 3 දෙනාටම දැන් ඇඩ්මින් role නැ..

    face book අවුලක් වෙන්න බෑ බං.. friend ගම කාගෙන ඇති.. පොරගෙන් ම තමයි අහන්න වෙන්නෙ.. අහල බලහං පොරගෙ fb account එක access කරන්න පුළුවන් ද කියල..
    page එක හදපු පොර admin roles දෙනකොට තුන් හතර දෙනාටම manager විදියට දාල තිබුනහම නම් මම හිතන විදියට ඕන කෙනෙක් ට පුළුවන් admin roles ඕන එකෙක් ගෙ අයිං කරල සද්ද නැතුව ඉන්න.. හරියට හොයල බලහං.. නිකන් අවුල් යන්නෙ නැහැ බං

    9Y7qmQ3.png
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    face book අවුලක් වෙන්න බෑ බං.. friend ගම කාගෙන ඇති.. පොරගෙන් ම තමයි අහන්න වෙන්නෙ.. අහල බලහං පොරගෙ fb account එක access කරන්න පුළුවන් ද කියල..
    page එක හදපු පොර admin roles දෙනකොට තුන් හතර දෙනාටම manager විදියට දාල තිබුනහම නම් මම හිතන විදියට ඕන කෙනෙක් ට පුළුවන් admin roles ඕන එකෙක් ගෙ අයිං කරල සද්ද නැතුව ඉන්න.. හරියට හොයල බලහං.. නිකන් අවුල් යන්නෙ නැහැ බං

    9Y7qmQ3.png

    දැන් මොකෝ කරන්නේ...page eke ආයේ ගන්නේ කොහොමද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් මොකෝ කරන්නේ...page eke ආයේ ගන්නේ කොහොමද?

    කරපු එකා හොයාගනින් මුලින්ම.. hack කරල නම් මොකක් හරි කර ගන්න පුළුවන්.. ඒත් ඔය තුන් දෙනාගෙන් එකෙක් බලු වැඩක් කරල නම් මොනා කොරන්නද.. page එක හදපු එකාගෙන් ම තමයි අහගන්න වෙන්නෙ.. හැමෝමව manager විදියට දාල තිබුනද කියල.. මුලින්ම ඒක අහල බලහං..

    9Y7qmQ3.png
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    face book අවුලක් වෙන්න බෑ බං.. friend ගම කාගෙන ඇති.. පොරගෙන් ම තමයි අහන්න වෙන්නෙ.. අහල බලහං පොරගෙ fb account එක access කරන්න පුළුවන් ද කියල..
    page එක හදපු පොර admin roles දෙනකොට තුන් හතර දෙනාටම manager විදියට දාල තිබුනහම නම් මම හිතන විදියට ඕන කෙනෙක් ට පුළුවන් admin roles ඕන එකෙක් ගෙ අයිං කරල සද්ද නැතුව ඉන්න.. හරියට හොයල බලහං.. නිකන් අවුල් යන්නෙ නැහැ බං

    9Y7qmQ3.png

    :confused::confused: umbe hack eka kohomada dan?sanipada?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    කරපු එකා හොයාගනින් මුලින්ම.. hack කරල නම් මොකක් හරි කර ගන්න පුළුවන්.. ඒත් ඔය තුන් දෙනාගෙන් එකෙක් බලු වැඩක් කරල නම් මොනා කොරන්නද.. page එක හදපු එකාගෙන් ම තමයි අහගන්න වෙන්නෙ.. හැමෝමව manager විදියට දාල තිබුනද කියල.. මුලින්ම ඒක අහල බලහං..

    9Y7qmQ3.png

    ඔව් මචං 3 දෙනාවම manager තිබ්බේ... fb ekata complain karala monawath kara ganna bari weida අයෙත් page එකක් හදන්න වෙයිද බං, මම හිතන්නේ මම කරපු එකාව දන්නවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් මචං 3 දෙනාවම manager තිබ්බේ... fb ekata complain karala monawath kara ganna bari weida අයෙත් page එකක් හදන්න වෙයිද බං, මම හිතන්නේ මම කරපු එකාව දන්නවා

    manager කම් දෙන්න ඉස්සෙල්ල හිතන්න තිබුනෙ බන් එක එක හාල් පාරුවන්ට.. උගෙන් ම තමයි කරගන්න තියෙන්නෙ කතාකරල හරි.. වෙන කරන්න දෙයක් නෑ.. facebook එකට report කරා කියල කිසිම තේරුමක් නැහැ..

    same issue : http://www.facebook.com/help/community/question/?id=10151522090041723

    kauda hacker?

    swtim24_zps30d8e5e6.gif

    9Y7qmQ3.png
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    manager කම් දෙන්න ඉස්සෙල්ල හිතන්න තිබුනෙ බන් එක එක හාල් පාරුවන්ට.. උගෙන් ම තමයි කරගන්න තියෙන්නෙ කතාකරල හරි.. වෙන කරන්න දෙයක් නෑ.. facebook එකට report කරා කියල කිසිම තේරුමක් නැහැ..

    අෆොයි ආයේ පේජ් එකක් හදන්න වෙයි ද?:confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අෆොයි ආයේ පේජ් එකක් හදන්න වෙයි ද?

    කරපු එකා දන්නෙ නැත්තම්.. ආයෙ හදන්න වෙයි..
    කරපු එකාගෙ account එකෙන් ම log වෙලා තමයි දාන්න වෙන්නෙ.. ගෙදරට පලයන් උගෙ.. හොදින් බැරි නම් නරකින් හරි ගනින්.. නැත්තම් අලුත් පේජ් එකක් හදහන්.. ඒකෙ ඉන්න උන්ව අලුත් page එකට ගෙන්න ගනින්.. වෙන කරන්න දෙයක් නැහැ..

    ආයෙ හදද්දී වත් එක එකාව manager කරන්න යන්න එපා.. content editer වගේ තියහන්.. නැත්තම් ලිද..

    9Y7qmQ3.png
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    කරපු එකා දන්නෙ නැත්තම්.. ආයෙ හදන්න වෙයි..
    කරපු එකාගෙ account එකෙන් ම log වෙලා තමයි දාන්න වෙන්නෙ.. ගෙදරට පලයන් උගෙ.. හොදින් බැරි නම් නරකින් හරි ගනින්.. නැත්තම් අලුත් පේජ් එකක් හදහන්.. ඒකෙ ඉන්න උන්ව අලුත් page එකට ගෙන්න ගනින්.. වෙන කරන්න දෙයක් නැහැ..

    ආයෙ හදද්දී වත් එක එකාව manager කරන්න යන්න එපා.. content editer වගේ තියහන්.. නැත්තම් ලිද..

    9Y7qmQ3.png

    උගේ account එකට ලොග් වුනොත් බලා ගන්න පුලුවන්ද?