මචංලා මට උබලගෙන් අදහසක් හෝ දන්න උන්ගෙන් උදව්වක් ඕනා.
මේකයි කාරනේ .. මගෙ FB page දෙකක් තියෙනවා .. පලවෙනි එක දැනට members la 1000 ට වඩා ඉන්නවා මට ඒ set එකට එකපාර msg එකක් දාන්න බැරිද මොකක් හරි tool එකක් පාවිච්චි කරලා ,, youtube එකෙ නම් එක එක ඒවා තියෙනව් .. නමුට් මේකෙ උන්ගෙන් අදහසක් ගන්න එක හොදයි කියලා හිතුනා මුලින්ම (මට ඕනා පලවෙනි පෙජ් එකේ උන්ට මැසෙජ් එකක් දාන්න දෙවෙනි එකට join වෙන්න කියලා (page merge කරන්න කියන්න එපා ඒක කරන්න් බැහැ ))
දන්න උන් මේක ගොඩ දාගන්න sup එකක් දීපල්ලකො ,, නොදන්න උන් bump පාරක් දාගෙන යමල්ලා ,,, ඉස්තුති උබලට ...