facebook page from Hirunika

truthful

Banned
Oct 24, 2011
100
21
0
මේ වෙනකොට රාජපක්ෂ කුඩ්ඩව ලංකාවෙන් පි‍ටුවහල් කරලා.හිරුනිකාලා සහ පවුලේ අය මේකට එරෙහිව සටන් කරන්න ඕනී. අපිත් සටන් කරමු.කුඩ්ඩව ආපහු ගෙනපියව්.හිරේ දාපියව්.උසාවි දාපියව්.වෙන රටවල නීතියේ ප්‍රතිශක්තිය තියෙන්නේ රජවරුන්ට,රජ කුමරුවන්ට,කුමරියන්ට විතරයි.අපේ ලොන්ත පකස්ලගේ රටේ නීතියේ ප්‍රතිශක්තිය තියෙන්නේ කුඩු රජුන්ට, කුඩු කුමාරයන්ට සහ දූෂිත දේශපාලන බල්ලන්ට උන්ගේ ලමයින්ට විතරයි.
:angry::angry::angry::angry::angry::angry::frown::frown::frown::angry::angry::angry: