Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,931
    26,470
    113
    http://link.site8.xyz/758802050_20231215171119.wav
    http://link.site8.xyz/758802050_20231215171027.wav

    Call 5 ගත්තා මට අරන් කිව්වේ පොස්ට් එක අයින් කරන්න ගෘප් 100 දානවා කියලා මන් ගැන Youtube Video දානවා කියලා මම කුණුහරුපෙන් බැන්නා ඒ බයිනකොට අම්මා Phone එක උදුරාගෙන කතා කළා කරලා මේක අයින් කරන්න කියලා කෑගැහුවා එයාට ලෙඩ තියෙනවා එක නිසා කියන දේ කළා පොන්න කම නමේ අම්මා ගැන හිතලා කරේ අම්මා බය කරා ඌ
    Steve Harvey Love GIF by ABC Network

    image.png

    ------ Post added on Dec 16, 2023 at 2:39 AM
     
    • Haha
    Reactions: manjulabw

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    router zone කියන ෆේස් බුක් Page එකෙන් මම රු 5000 රවුටර් එකක් ගෙන්නුවා

    ඌ එවලා තිබුනේ කැඩිච එකක්

    ඌට මම කතා කළා ඌ Reply දෙන්නේ නැතුව හිටියා මම ඌ ගැන පොස්ට් එකක් දැම්මා

    ඊට පස්සේ ඌ මට තරජනය කළා මම ගැන මගේ Photo එක දාලා ගෘප් 100 දානවා කියලා ඌ , Youtube Video දානවා කිව්වා හදලා මම දාපු පොස්ට් එක අයින් කරන්න කිව්වා තව අතින් රු 5000 දෙන්න කිව්වා මට මම කුණුහරුපෙන් බැන්න ඌට

    අම්මා Phone එක ගත්තා ඊට පස්සේ අම්මා තමා කතා කලේ ඌ එක්ක ඌ අම්මට අර ටිකම කිව්වා. එයා බයට පපුව රිදෙනවා කිව්වා මම එයාව සන්සුන් කරන්න පොස්ට් එක අයින් කරලා දුන්නා ඔචරයි මචන්
    මොන magulakatada ammawa uba mewata gawa ganne. Inna deepan paduwe ea manussayata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    පදනමක් නැති කතාවක්.

    ඌ උබ ගැන පේජ් 100ක මොනාද ලියන්නේ?
    Bad review එකක දැම්ම කියලා උ කොහොමද/මොනවද උබට කරන චෝදනාව ඒ පෝස්ට් වල?
    එයා මට Address එක එව්වේ නැහැනේ
    එයා Call එකෙන් කියනවා එයා මට Address එකත් එව්වා
    මම තමයි කියලා එයාව Whatsapp එකෙන් බ්ලොක් කරා එළකිරි එකේ පොස්ට් එක දැම්මේ
    එහෙම කියලා ඔය බැනපු වෙලාවේ Router එක එවන්න කියලා බෙරිහන් දෙනවා.
    එයා සුදනා වගේ කතා කරනවා ඒ මදිවට ගෘප් 100 දානවා කියනවා මගේ Photo එක ඒ මදිවට Youtube එකේ දානවා කියනවා මම ඉවසුවා Address එක දෙනකම් එයා එව්වේ නැහැ එක නිසා එළකිරි එකේ දැම්මේ එයා ගැන මම මගේ රු 5000 නැති කරගන්නේ නැහැනේ උබලටම ත්රෙනවා නේ එයා ඔහොමයි පලවෙනි Call එකෙන් කිව්වේ.

    එයා ඔහොම Call 5ක් ගත්තා අරං කිව්වේ ඔය ටික
    තව 2.50 වැඩ කරන්න එපා කියලා බැන්නා අම්මා කිව්වා 2.50 වැඩ කරේ ඔයානේ කියලා කැඩිච්ච මගුලක් එවලා තව මගේ ඉගෙනීම ගැන අහනවා , අම්මට කතා කරේ අරුට කියපන් කියල බාශාවෙන්.

    මම අම්මට කතා කරන්න දුන්නේ නැහැ එයා දන්නවා මම කෙලින් ම කුණුහරුපෙන් දෙසනවා කියලා ඌට එක නිසා Phone එක මට Answer කරන්න දුන්නේ නැහැ එත් එයා අරුට පදිරි උනා ගොඩක් දවස් වලට ඔහොමයි සමහරු බනිනවා ඒ වෙලාවට එයා මාව නොන්ඩි කරනවා ඒ මිනිස්සු මට පොන්නයා කියනවා ඔය වැඩේ නිසා අම්ම නිසා ඉවසනවා ඉතින් මම Phone එක ගත්ත හැටියේ අරුට කුණුහරුපෙන් දෙකක් කිව්වා ඌට බැනේ මට තර්ජනය කරන්න. ඔන්න ඊට පස්සේ අම්මා පපුව රෙදෙනවා කියලා මාව බය කරා එයා ඔහොම කියනකොට ඇත්තට කියනවා ද බොරුවට කියනවා ද කියලා දන්නේ නැහැ ගොඩක් වෙලාවට බොරු කරනවා ඉතින් එක නිසා අයින් කළා පොස්ට් එක එයා ඊට පස්සේ අරුට අරගෙන කිව්වා එක අයින් කළා කියලා ඌ තව කෑගැහුවා ඌට පදිරි උන නිසා. මම මචං ගොඩක් ඉවසනවා මගේ අම්මා මට ජිවිතේ එපා කරනවා වෙලාවකට තනියම ගිහින් ජිව්ත් වෙන්න හිතෙනවා මට උදව් කරන්න කෙනක් නැහැ මචන් එක නිසා මෙයා එක්කම ඉන්න වෙලා තියෙන්නේ මට. අපේ අච්චි ඔහොමයි මචන් අම්මා ගේ අම්මා එයා බොරුවට පපුවේ අමාරුව කියාලා බය කරා ඉස්සර බෙහෙත් එහෙම ගේනවා එත් බොන්නේ නැහැ අම්මා තමා එහෙම කියන්නේ
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    http://link.site8.xyz/758802050_20231215171119.wav
    http://link.site8.xyz/758802050_20231215171027.wav

    Call 5 ගත්තා මට අරන් කිව්වේ පොස්ට් එක අයින් කරන්න ගෘප් 100 දානවා කියලා මන් ගැන Youtube Video දානවා කියලා මම කුණුහරුපෙන් බැන්නා ඒ බයිනකොට අම්මා Phone එක උදුරාගෙන කතා කළා කරලා මේක අයින් කරන්න කියලා කෑගැහුවා එයාට ලෙඩ තියෙනවා එක නිසා කියන දේ කළා පොන්න කම නමේ අම්මා ගැන හිතලා කරේ අම්මා බය කරා ඌ
    Record tika aye dapanko
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    එයා මට Address එක එව්වේ නැහැනේ
    එයා Call එකෙන් කියනවා එයා මට Address එකත් එව්වා
    මම තමයි කියලා එයාව Whatsapp එකෙන් බ්ලොක් කරා එළකිරි එකේ පොස්ට් එක දැම්මේ
    එහෙම කියලා ඔය බැනපු වෙලාවේ Router එක එවන්න කියලා බෙරිහන් දෙනවා.
    එයා සුදනා වගේ කතා කරනවා ඒ මදිවට ගෘප් 100 දානවා කියනවා මගේ Photo එක ඒ මදිවට Youtube එකේ දානවා කියනවා මම ඉවසුවා Address එක දෙනකම් එයා එව්වේ නැහැ එක නිසා එළකිරි එකේ දැම්මේ එයා ගැන මම මගේ රු 5000 නැති කරගන්නේ නැහැනේ උබලටම ත්රෙනවා නේ එයා ඔහොමයි පලවෙනි Call එකෙන් කිව්වේ.

    එයා ඔහොම Call 5ක් ගත්තා අරං කිව්වේ ඔය ටික
    තව 2.50 වැඩ කරන්න එපා කියලා බැන්නා අම්මා කිව්වා 2.50 වැඩ කරේ ඔයානේ කියලා කැඩිච්ච මගුලක් එවලා තව මගේ ඉගෙනීම ගැන අහනවා , අම්මට කතා කරේ අරුට කියපන් කියල බාශාවෙන්.

    මම අම්මට කතා කරන්න දුන්නේ නැහැ එයා දන්නවා මම කෙලින් ම කුණුහරුපෙන් දෙසනවා කියලා ඌට එක නිසා Phone එක මට Answer කරන්න දුන්නේ නැහැ එත් එයා අරුට පදිරි උනා ගොඩක් දවස් වලට ඔහොමයි සමහරු බනිනවා ඒ වෙලාවට එයා මාව නොන්ඩි කරනවා ඒ මිනිස්සු මට පොන්නයා කියනවා ඔය වැඩේ නිසා අම්ම නිසා ඉවසනවා ඉතින් මම Phone එක ගත්ත හැටියේ අරුට කුණුහරුපෙන් දෙකක් කිව්වා ඌට බැනේ මට තර්ජනය කරන්න. ඔන්න ඊට පස්සේ අම්මා පපුව රෙදෙනවා කියලා මාව බය කරා එයා ඔහොම කියනකොට ඇත්තට කියනවා ද බොරුවට කියනවා ද කියලා දන්නේ නැහැ ගොඩක් වෙලාවට බොරු කරනවා ඉතින් එක නිසා අයින් කළා පොස්ට් එක එයා ඊට පස්සේ අරුට අරගෙන කිව්වා එක අයින් කළා කියලා ඌ තව කෑගැහුවා ඌට පදිරි උන නිසා. මම මචං ගොඩක් ඉවසනවා මගේ අම්මා මට ජිවිතේ එපා කරනවා වෙලාවකට තනියම ගිහින් ජිව්ත් වෙන්න හිතෙනවා මට උදව් කරන්න කෙනක් නැහැ මචන් එක නිසා මෙයා එක්කම ඉන්න වෙලා තියෙන්නේ මට. අපේ අච්චි ඔහොමයි මචන් අම්මා ගේ අම්මා එයා බොරුවට පපුවේ අමාරුව කියාලා බය කරා ඉස්සර බෙහෙත් එහෙම ගේනවා එත් බොන්නේ නැහැ අම්මා තමා එහෙම කියන්නේ
    umbata wayasa kiyada bn. umbe prashna umba wisangannan kiyala ammata kiynda umbata kondak nadda bn.awurudu 20ta adu nan kamak na,
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    Bro, if he doesn't give a positive reply, make him famous. Create a dedicated website for him; when someone tries to search for his business, that page will be listed first, and fucker will be ruined. Then he will ask you to remove that page, and then you should ask for something for your troubles. Next time, when you buy something, read bad reviews first.
     
    • Like
    Reactions: hasithayad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මොකටද බන් මේ එක එකාගෙන් ගන්නෙ company එකෙන් ගනින්කෝ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මෙන්න මුටත් උඹට උන දේම වෙලා..

    https://m.facebook.com/story.php?st...c3PBgEWgal&id=100057646314280&mibextid=Nif5oz
    මේක ඇත්ත වගේ ඌ Router එක අය ඌට යවලා අය සල්ලි දීලා නැහැ වගේ

    ඌ එක තමා Router එකේ ඇතුලේ වයර් කඩලා එවෙන්නේ ඌට අය යැව්වා ම අපි ගලවලා කඩලා කියනවා ඇති එක නිසා මොකුත් කරන්න බෑ කියනවා ඇති ඕක තමා ඌ කරනවා ඇත්තේ සුවර් එකට

    screenshot-web-facebook-com-2023-12-16-12-51-08.png
     
    • Like
    Reactions: lilman

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,045
    113
    🌎
    ko yakoow recordings tika

    එත් එයා අරුට පදිරි උනා ගොඩක් දවස් වලට ඔහොමයි සමහරු බනිනවා ඒ වෙලාවට එයා මාව නොන්ඩි කරනවා ඒ මිනිස්සු මට පොන්නයා කියනවා
    Wait Goodbye GIF by Silicon Valley

    ------ Post added on Mar 14, 2026 at 12:08 PM