Router Zone Facebook Page එකෙන් Router ගන්නවා නම් පරිසමෙන් කොල්ලනේ

lilman

Well-known member
  • May 10, 2009
    31,198
    38,918
    113
    Colombo
    Used කියලා කියමුකෝ ඌ කැඩිච එකක් එව්වේ ඇයි කියපන්කෝ ? උබ කියන්නේ ඌ හරි කියලා ද දැන් ? මම සල්ලි ගෙව්වේ භාවිතා කරන්න පුළුවන් එකක් ගන්න එත් ඌ එවලා තියෙන්නේ කැඩිච එකක් එක අය ඌට යවන්න Address එක ඉල්ලුවාම ඌ මට එක එවෙන්නේ නැහැ

    ගන්න කලින් රිවිව් බැලුවේ නැද්ද ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    31,198
    38,918
    113
    Colombo
    බැලුවා හොද නිසා තමයි ගෙන්නුවේ

    එහෙනම් ඌට කියලා බලපන්.ඒවේ නැත්නම් විස්තර fb page වල ශෙයා කරපං.consumer affair ඒකටත් complain කරපං
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,435
    7,444
    113
    35
    Anuradhapura
    lktips.com

    ඔය ස්ක්රින්ශෝට් බැලුවේ නැද්ද උබ මම උට කිව්වා එපා වෙනකම් ඌ කිසි දෙයක් කරේ නැහැ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    9,894
    9,449
    113
    ඉහි ඉහි ඉහි මටමයි වෙන්නේ

    Balltze_%28Cheems%29.jpg
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,078
    2,198
    113
    ඕකට පොලිසි යන්න බෑ බන් Router එකේ ගහලා තියෙනවා ඒක SLT එකේ දෙපලක් කියලා එහෙම උනොත් මම හිරේ එක නිසා අම්මා කිව්ව ඕක අල්ලලා දාන්න කියලා.
    Rs.5000ට පොලිසි යන්න පිස්සුද හුම්තෝ. උබව අල්ලලා ඇතුලේ දානවා 5000ක් ඉල්ලලා පොලිසි ගියොත්නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,435
    7,444
    113
    35
    Anuradhapura
    lktips.com
    ay meka delete kale ?
    Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

    Youtube Video හදල දානවා කියලා

    මේ පොස්ට් එක මකන්න කියලා මම ඌ එක්ක බැනගන්නකොට අම්මා Call Answer කළා එයාට ලෙඩ තියෙනවා එයාට මොනවා හරි වෙයි කියලා බයට මම මේ පොස්ට් එක අයින් කරනවා

    මේ තියෙන්නේ එයා අයින් කරන්න කිව්ව Call රෙකෝඩ් එක

    http://link.site8.xyz/758802050_20231215171119.wav
    http://link.site8.xyz/758802050_20231215171027.wav

    මගේ thread එකට Reply කරන එපා කියලා රු 1000 ගානේ හැමෝටම Router දෙනවා කියලා Msg කළා කියලා කිව්වා මීකේ කෙනක් හරහා ම එහෙම කියලා ඌ හිනා උනා මේකේ අය ගැන මම අද තමයි දැනගත්ත්ගේ
     
    Last edited:
    • Sad
    Reactions: Mr Bones

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    5,387
    9,895

    Umba meke ungen wenama level ekaka athal ekak neda ban ganne?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,435
    7,444
    113
    35
    Anuradhapura
    lktips.com
    Umba meke ungen wenama level ekaka athal ekak neda ban ganne?
    ඔය කෝල් රෙකෝඩ් එක තියෙන්නේ මචන් ආතල් ගන්නේ මොකටද උබට ඌ හොදනම් උගෙන් Router ගනින් මටනම් ගානක්වත් නැහැ

    ඌ කැඩිච එව්වා කියලා අඩාගෙන නම් එන්න එපා හැබැයි
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    5,387
    9,895
    113
    ඔය කෝල් රෙකෝඩ් එක තියෙන්නේ මචන් ආතල් ගන්නේ මොකටද උබට ඌ හොදනම් උගෙන් Router ගනින් මටනම් ගානක්වත් නැහැ

    ඌ කැඩිච එව්වා කියලා අඩාගෙන නම් එන්න එපා හැබැයි

    Router mokatada ban mata Fibre connection ekak thiyeddi?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    5,387
    9,895
    113
    Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

    Youtube Video හදල දානවා කියලා

    මේ පොස්ට් එක මකන්න කියලා මම ඌ එක්ක බැනගන්නකොට අම්මා Call Answer කළා එයාට ලෙඩ තියෙනවා එයාට මොනවා හරි වෙයි කියලා බයට මම මේ පොස්ට් එක අයින් කරනවා

    මේ තියෙන්නේ එයා අයින් කරන්න කිව්ව Call රෙකෝඩ් එක

    http://link.site8.xyz/758802050_20231215171119.wav
    http://link.site8.xyz/758802050_20231215171027.wav

    මගේ thread එකට Reply කරන එපා කියලා රු 1000 ගානේ හැමෝටම Router දෙනවා කියලා Msg කළා කියලා කිව්වා මීකේ කෙනක් හරහා ම එහෙම කියලා ඌ හිනා උනා මේකේ අය ගැන මම අද තමයි දැනගත්ත්ගේ

    Full recordings daapan ban. U banina thana witharak crop karala daanne nathuwa.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,846
    1
    1,636
    113
    router zone kiwwe 777 555 number eka thiyena kenada?

    ඔකොම කඩලා එවලා තිබුනේ මචන්
    මම දන්නේ නැහැ කෑලි අමුණානවත්
    SLT එකේ දේපලක් කියලා ගහලා තියෙන නිසා තියාගන්න බය හිතුනා මට අරු පොලිසි ගියොත්........... එක නිසා කඩලා පිච්චුවා
    ubata router eka labune kohomada mama danne na.eth SLT eka used,refurbished kiyala dena routers wala housing ekawath maaru karanne na.kalin customer dena eka check karanneth nathuwa,clear karanneth nathuwa polythene pack ekaka dala ewanawa.branch ekkin ganipu nisa mama oya scene eka danne.
    ------ Post added on Dec 15, 2023 at 7:28 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,435
    7,444
    113
    35
    Anuradhapura
    lktips.com
    router zone kiwwe 777 555 number eka thiyena kenada?

    ubata router eka labune kohomada mama danne na.eth SLT eka used,refurbished kiyala dena routers wala housing ekawath maaru karanne na.kalin customer dena eka check karanneth nathuwa,clear karanneth nathuwa polythene pack ekaka dala ewanawa.branch ekkin ganipu nisa mama oya scene eka danne.
    ------ Post added on Dec 15, 2023 at 7:28 PM
    https://web.facebook.com/Routerzone99

    Full recordings daapan ban. U banina thana witharak crop karala daanne nathuwa.
    crop කරලා නැහැ මචන් crop කරන්න මම Software දන්නේ නැහැ ආපු තරහට එක එහෙන්මම මම දැම්මේ
    ------ Post added on Dec 15, 2023 at 7:48 PM
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    420
    463
    63
    https://www.aliexpress.com
    ආලි එකෙන් ගන්න.පහුගිය කාලේ 6000 කිට්ටුවත් ගියා.
    Ali eken gattot warranty ekak nane bn

    router zone kiwwe 777 555 number eka thiyena kenada?

    ubata router eka labune kohomada mama danne na.eth SLT eka used,refurbished kiyala dena routers wala housing ekawath maaru karanne na.kalin customer dena eka check karanneth nathuwa,clear karanneth nathuwa polythene pack ekaka dala ewanawa.branch ekkin ganipu nisa mama oya scene eka danne.
    ------ Post added on Dec 15, 2023 at 7:28 PM
    Slt eke refurbished routers hodaida bn
    ------ Post added on Feb 10, 2024 at 11:25 PM