Router Zone Facebook Page එකෙන් Router ගන්නවා නම් පරිසමෙන් කොල්ලනේ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,698
    113
    Risk එකක් ගන්න බැනේ බන් වටිනම දේවල් නේ ඒවාට මොනවා හරි උනා නම් ඊට වඩා පාඩුවක් නේ
    කිසිම රිස්ක් එකක් නෑ බන්. ෆයිල් හොරෙන් උස්සයි කියල සැකයි නම් file permission වලින් drive එක පිටින්ම block කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Nadun26

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    5,387
    9,895
    113
    අම්මා කිව්ව දේ කරපන් මචං. අම්මා දන්නවනේ දේවල් උඹට වඩා

    මම online store එකක් දැම්මොත් මුලින්ම කරන්නේ උඹව බ්ලොක් කරන එක

    Umbath router page karaya wage amu horekda?
     
    • Like
    Reactions: Nadun26

    vito

    Well-known member
  • May 5, 2008
    9,302
    1
    10,044
    113
    අදාළ නෑ නේ
    pissuda ban ohoma online page wesige puthaalagen badu ganna
    parana kunu godawal genalla atola wikunana ekek wage ban
    aparaade gaththe

    1702575194796.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,435
    7,444
    113
    35
    Anuradhapura
    lktips.com
    පව් බං උබ, අර වැඩිපුර සල්ලිත් උට දානවා කිව්වේ කලින් thread එකේ

    උබට දවසක හරියයි, කැරියෝ තමා මේ රටේ වැඩිපුර ඉන්නෙ, දිගටම ගේම ගහපන්
    ඔව් මම දාන්න හිටියේ ඌට කිව්වා ඌ එපා කිව්වා එත් දාන්න ම හිටියේ , ඌට එළකිරි එකේ දානවා කිව්වා ම එදා අම්ම Upset උණා මම එහෙම ගානක් දෙනවා කිව්වා තමයි අම්මා ගේ හිත හරි ගියේ අම්මා දෙසරයක් තුන් සැරයක් දාන්න කිව්වා ඌට රු 1000ක් වගේවත් පව් කියල
     
    • Like
    Reactions: narihashan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,317
    3,302
    113
    උබට මුකුත් ලියන එක අත ඇරලා ගොඩක් කල්. ඒ වුනාට මේක දැක්කම කියන්න හිතුනා.

    1. අරූ විකූනන්නේ පාවිච්චි කරපු රවුටර්. ඌ post වල ලියලම තියනවා. ඉතින් උබට පාව්ච්චි කරපු එකක් එවන් එක් උගේ වැරැද්දක් වෙන්නේ කොහොමද?
    2. ඌට after sales services එකක් කරන්න උබ ඉඩ දීලා නැහැ.මොකද ඌ උබව දන්නවාද? උබේ file ඉස්සුවා කියලා මොනවාද හම්බ වෙන්නේ. මොකද ඌ උබේ බිස්නස් එක කරනවාද? අපි ස්වර්ස් වලට පිට උන්ට ඇක්සස් දෙන්නේ. ඔපරේෂන් දුවද්දි. වැරැද්දක් කළොත් ලක්ශ ගානක් ඉවරයි. ඔච්චරම බය නම් සඑපරඑට් මැශින් එකක anydesk දාලා දියන්. නැත්නම් virtual machine එකක් දීපන්.
    3 බ්‍රෑන්ඩ් නිව් පන්දාහට ගන්න බැහැ. දහයක් පහලොවක් වත් වෙනවා. අලි එකේ තියනවා දොලහේඉදන් උඩට ගන්නම ඕනේ නම්.ඒ වූ ඔය වගේ දෙකයි පනහේ බ්‍රෑන්ඩ් නෙමේ.හොද බ්‍රෑන්ඩ්. FDD tdd support කරන.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    42,954
    44,691
    113
    මම උඹේ කලින් ත්‍රෙඩ් එක මේ දැන් කියෙව්වේ
    ඒක කියවද්දි නිකමට හිතුනා අනිවා මේක නම් විනාශයක් තමයි කියලා
    කිව්වා වගේම වෙලා

    uge hema thread ekakma ohom thamai,
    oka kirioyata enne puka pala gaththahama witharaim nethnam enne neha
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,435
    7,444
    113
    35
    Anuradhapura
    lktips.com
    උබට මුකුත් ලියන එක අත ඇරලා ගොඩක් කල්. ඒ වුනාට මේක දැක්කම කියන්න හිතුනා.

    1. අරූ විකූනන්නේ පාවිච්චි කරපු රවුටර්. ඌ post වල ලියලම තියනවා. ඉතින් උබට පාව්ච්චි කරපු එකක් එවන් එක් උගේ වැරැද්දක් වෙන්නේ කොහොමද?
    2. ඌට after sales services එකක් කරන්න උබ ඉඩ දීලා නැහැ.මොකද ඌ උබව දන්නවාද? උබේ file ඉස්සුවා කියලා මොනවාද හම්බ වෙන්නේ. මොකද ඌ උබේ බිස්නස් එක කරනවාද? අපි ස්වර්ස් වලට පිට උන්ට ඇක්සස් දෙන්නේ. ඔපරේෂන් දුවද්දි. වැරැද්දක් කළොත් ලක්ශ ගානක් ඉවරයි. ඔච්චරම බය නම් සඑපරඑට් මැශින් එකක anydesk දාලා දියන්. නැත්නම් virtual machine එකක් දීපන්.
    3 බ්‍රෑන්ඩ් නිව් පන්දාහට ගන්න බැහැ. දහයක් පහලොවක් වත් වෙනවා. අලි එකේ තියනවා දොලහේඉදන් උඩට ගන්නම ඕනේ නම්.ඒ වූ ඔය වගේ දෙකයි පනහේ බ්‍රෑන්ඩ් නෙමේ.හොද බ්‍රෑන්ඩ්. FDD tdd support කරන.
    1. ඌ මට කිව්වා අළුත් ම ඒවා කියලා Call රෙකෝඩ් ඕනම් මම දාන්නම්

    2. Address එක එවන්න කියලා එක තමයි කිව්වේ එක ඉල්ලා ඉල්ලා පස්සෙන් ගියා දුන්නේ නැහැ , මගේ පරිගනකයේ තියෙනවා Client ලා ගොදකගේ ඉතා වැදගත් දත්ත, Server ගණනාවක login තියෙනවා, ඒ යකා මගේ තරහා කාරයෙක් නම් මට මොනවා හරි කරන්න පුළුවන් මම කොහොමත් මගේ pc එකට ඔය දකින දකින Software එකවත් අවාට ගියාට දාන්නේ නැහැ එහෙම දානවා නම් පරණ pc එක්ක ටෙස්ට් කරලා දාන්නේ. client ලා එවන files වත් මම pc එකට ගන්නේ නැහැ ඒවා vps එකකට අරන් බලන්නේ

    3. මම ලග බ්‍රෑන්ඩ් නිව් 5000 තියෙනවා දවස් 2-3 දෙන්න මම තව thread එකකින් හොද තැනක් ගැන කියන්නම්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,266
    113
    විශ්වාස කරනවා නම් කරපං මේ තේරෙඩ් එකට රිප්ලයි 10ක් විතර ලිය ලියා මකලා අන්තිමට මන් මගේ කනටම ගහගෙන අන්තිම එකත් මකල මේක දැම්මේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    31,198
    38,918
    113
    Colombo
    M60 USED කියලා දාලා තියෙන්නේ page එකේ .දැක්කේ නැද්ද ??
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    1,052
    1,240
    113
    20
    පව් බං උබ, අර වැඩිපුර සල්ලිත් උට දානවා කිව්වේ කලින් thread එකේ

    උබට දවසක හරියයි, කැරියෝ තමා මේ රටේ වැඩිපුර ඉන්නෙ, දිගටම ගේම ගහපන්
    AGREED
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,435
    7,444
    113
    35
    Anuradhapura
    lktips.com
    M60 USED කියලා දාලා තියෙන්නේ page එකේ .දැක්කේ නැද්ද ??
    Used කියලා කියමුකෝ ඌ කැඩිච එකක් එව්වේ ඇයි කියපන්කෝ ? උබ කියන්නේ ඌ හරි කියලා ද දැන් ? මම සල්ලි ගෙව්වේ භාවිතා කරන්න පුළුවන් එකක් ගන්න එත් ඌ එවලා තියෙන්නේ කැඩිච එකක් එක අය ඌට යවන්න Address එක ඉල්ලුවාම ඌ මට එක එවෙන්නේ නැහැ
     
    • Haha
    Reactions: KrishanL89

    raman2

    Well-known member
  • Feb 16, 2009
    4,891
    5,473
    113
    oka bill ekakuth deela thiyana eke consumer authority palayan.. eeta passe umbe dotee gamee policiye entry ekak dapan..
    eeta passe uwa mawanelle indan dawas 2-3 Anuradhapura dotee gennala uta 20,000 withara wiyadam karawala police pothe nama liyala..
    ai consumer authority colombo rasthiyadu karala aye sathi keepayak full sapak denna puluwan.. :lol:
    eeta passe kawadawath okun kari wada karanne naha..
     
    • Haha
    Reactions: jennt

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,796
    12,392
    113
    Somewhere in this world
    oka bill ekakuth deela thiyana eke consumer authority palayan.. eeta passe umbe dotee gamee policiye entry ekak dapan..
    eeta passe uwa mawanelle indan dawas 2-3 Anuradhapura dotee gennala uta 20,000 withara wiyadam karawala police pothe nama liyala..
    ai consumer authority colombo rasthiyadu karala aye sathi keepayak full sapak denna puluwan.. :lol:
    eeta passe kawadawath okun kari wada karanne naha..
    Router eka kadala pichchuwata passe muta thama u nadu kiyanne

    Router eka kadala pichchuwata passe muta thama u nadu kiyanne
    Habai @Nadun26 uba dn slt eke depalak winasha karala gas yaida danne na elakiri eke wada karana aya innwa slt
    ------ Post added on Dec 15, 2023 at 12:31 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    4,891
    5,473
    113
    Router eka kadala pichchuwata passe muta thama u nadu kiyanne


    Habai @Nadun26 uba dn slt eke depalak winasha karala gas yaida danne na elakiri eke wada karana aya innwa slt
    ------ Post added on Dec 15, 2023 at 12:31 AM
    1. kiwwata, mu oka kadala naha.
    2. kaduwath, SLT eka umba ekka agreement ekak gahala deepu ekak return illuwama denna bari nam thama prashne. nathuwa agreement ekak nathi deyak wena kawru hari apita ewwata passe ekata SLT ekata loku deyak karanna baha. oka pare SLT box ekak wage public property ekak nemei.
    enisa boruwata muwa baya karala athal ganna epa..