...........
අද වෙද්දි ගොඩක් දෙනෙක් Facebook pages කරගෙන යනවා. සමහර විට ලංකාවේද මන්දා වැඩිම පේජ්ස් තියෙන වුන් ඉන්නේ
මේකයි කතන්දරේ
මම ඉස්සර හදපු පේජස් 2ක් (දැන් අවුරුද්දකට වගේ කිට්ටුයි) තියෙනවා. එකක 6000+ හා අනිකේ 2000+ වගේ ඉන්නේ. කාලෙකින් ආයේ අප්ඩේට් කරන්න ගත්ත. දැන් පෝස්ට් දැම්මට reach වෙන්නෙත් 100-500 වගේ. ඒත් බං එකකටවත් ලයික් වැටනේනේ නෑනේ පෝස්ට් වලට

1. ආයේ ගොඩගන්න ක්‍රමයක් නැතිවෙයිද මචංල..එකක් දෙකක් විතරක් ලයික් දානවා කියන්නේ වැඩක්ම නෑ. හැමදාම අප්ඩේට් කරලත්.
insights එහෙම බලල වැඩිම engagement එකක් තිබුණු time වලට තමයි පෝස්ට් දැම්මේ. Facebook ඇඩ් එකකින් අපි boost කරා කියලා හිතමු පෝස්ට් එකක්.ඒත් ඒක පෝස්ට් එකට විතරනේ
?2. සාමාන්‍යයෙන් රු.1500 ට වගේ හොද කන්ටෙන්ට් එකක් සහිත පෝස්ට් එකක් කිදෙනක්ට වගේ reach කරන්න පුලුවන්ද? පේජ් එකට අලුතින් කියක් වගේ like ඒවිද?
අනිත් උන් බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න.



