මචන්ලා අපේ ඔෆිස් එකේ වැඩකරන කෙල්ලෙක්ගෙ ෆේස් බුක් එකෙන් ෆොටෝස් අරන් මොකෙක් හරි ෆේස් බුක් පේජ් එකක දාලා එකිගේ ගමේ උන්ට ටැග් කරලා මේකි බඩුවක් කියලා..
ඒක අයින් කරන්න හරි රිපෝට් කරන්න හරි විදියක් තියෙනවාද?
මේකට කරනන් දෙයක් දන්නවානම් පොඩ්ඩක් කියපන්..
කෝල් කරන්න නො එකක් හරි...
දන්න කෙනෙක් උදව්වක් කරන්න.
ඒක අයින් කරන්න හරි රිපෝට් කරන්න හරි විදියක් තියෙනවාද?
මේකට කරනන් දෙයක් දන්නවානම් පොඩ්ඩක් කියපන්..
කෝල් කරන්න නො එකක් හරි...
දන්න කෙනෙක් උදව්වක් කරන්න.