කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න.![]()

එහෙම උන්ගේ මොළ හෝදන්න බෑ පේජ් කාරයන්ටකියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න.![]()

එහෙම උන්ගේ මොළ හෝදන්න බෑ පේජ් කාරයන්ට

කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න.![]()
යන්තන් කිරි මයිලක් දෙකක් ආපු පොඩි උන්ට මොනවද බන් තේරෙන්නේ.උන්ගේ තමයි රැල්ලක් පටන් ගත්ත ගමන් ඉස්සෙල්ලම brain wash වෙන්නේ,අර ගස් බල්ලෙක් "අම්මට හු#%^න" කිව්වම උවත් වීරය කරගත්ත උන්නේ.කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න.![]()
යන්තන් කිරි මයිලක් දෙකක් ආපු පොඩි උන්ට මොනවද බන් තේරෙන්නේ.උන්ගේ තමයි රැල්ලක් පටන් ගත්ත ගමන් ඉස්සෙල්ලම brain wash වෙන්නේ,අර ගස් බල්ලෙක් "අම්මට හු#%^න" කිව්වම උවත් වීරය කරගත්ත උන්නේ.
අන්න හරි.ඔව් අර කයිසර් ද මොකාද නේද? ඒ සීන් එකෙන් පස්සේ ඌ හෙන ජනප්රිය වුනා නේද?

උබ කතාව 100% ඇත්ත , එහෙම සමාජ වලට මත පතුරුවන්න පුළුවන් අඩු IQ තියෙන සමාජ වලට , ලංකාව එහෙම අඩු IQ එකක් තියෙන මිනිස්සු ඉන්න රටක්![]()

ගොඩේ පොන්නයො කරන ජරා පේජස් කියව කියව ඉන්නවට වඩා වැඩ තියෙනවා

අපො උන් මහ පොන්නයෝ දෙන්නෙක්
පොන්නයෝ නෙමෙයි නම් වෙන එකෙක් උන්ගේ විඩියෝ එකක් යූටියුබ් දැම්මා කියලා පොලිසි එයිද![]()
උබ කියන කතාව ඇත්ත, ගොඩක් මිනිස්සු දැන් හිතන්නේ ෆේස්බුක් එකේ තියෙන ඒවා හැම දේම ඇත්ත කියල. තියෙන ගොඩක් ඒවාට ඉතින් හිනා වෙනවා මිසක් ඒවා ගැන තර්ක කරන්න ගිහින් වැඩක් නෑ,...
මම අද උදේ දාපු ත්රෙඩ් එකටත් ඕවගේ එකක් තම හේතුව... වොන්ඩර් වුමන් කෙල්ලෝ දෙන්න බයිට් කරන්න ගිහින් ඇදගෙන නැවනේ අපේ උන්, අන්තිමට ඒ කෙල්ලෝ දෙන්න ලෝකෙම දන්නා උන් වෙලා නැවතුනේ.
උබට රේප් වලින් කෙස් එකකුත් දැම්ම ඔන්න.![]()
එහෙම වෙනවනම් ලංකාවේ දේශපාලුවෝ වද වෙලා ගියපු සත්තු කොටසක් වෙලා බන්..
අපේ උන් කවදාවත් හදන්නේ නෑ, එක නුගත්කම නෙවෙයි, මානසික වහල් කමක්.![]()

do not follow lankan fb pages.
a simple solution

uba okkotama wada ekekney bng
wadak thiyena unta owai joke balanna welawak thiyenawada
mahinda nisa match paradenwa kyna eka , thamange mathaya karaganne aratat wada moda un ne bn
lankawe unge IQ adui kohomath
unwa perala , awashya ayawa witharak ashrey karan side eke inna..
peace !

okata kiyanne Memetic Engineering... Its a human phenomenon

මම ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නේ. ඔය කාලය කාගන පොස්ට් හදලා දදා පේජ් කරන්නෙ ඇයි මච්ංලා. ආත්ම තෘප්තියට අමතරව මුදල් උපයනවා වගේ දේවල් තියෙනවද? මොකද ඉතින් පේජ් කරන වුන් එපා වෙන්න ඉන්නවා. උන්ට ඉතින් ඔවා කරනවට වඩා ජොබ් එකක්වත් කරන්න වෙලාවක් නැතුව ඇතිනේ. සිරාවට දන්න එකෙක් කියපල්ලකො
These guys getting paid from politicians for boosting their image, promoting new artists, posting private ads and tarnishing ones image for money from different companies and individuals

යන්තන් කිරි මයිලක් දෙකක් ආපු පොඩි උන්ට මොනවද බන් තේරෙන්නේ.උන්ගේ තමයි රැල්ලක් පටන් ගත්ත ගමන් ඉස්සෙල්ලම brain wash වෙන්නේ,අර ගස් බල්ලෙක් "අම්මට හු#%^න" කිව්වම උවත් වීරය කරගත්ත උන්නේ.
පල පකය ය්නට්