Facebook Pages වල තිත්ත ඇත්ත.

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න. :yes:

    :yes::yes: එහෙම උන්ගේ මොළ හෝදන්න බෑ පේජ් කාරයන්ට
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න. :yes:
    යන්තන් කිරි මයිලක් දෙකක් ආපු පොඩි උන්ට මොනවද බන් තේරෙන්නේ.උන්ගේ තමයි රැල්ලක් පටන් ගත්ත ගමන් ඉස්සෙල්ලම brain wash වෙන්නේ,අර ගස් බල්ලෙක් "අම්මට හු#%^න" කිව්වම උවත් වීරය කරගත්ත උන්නේ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යන්තන් කිරි මයිලක් දෙකක් ආපු පොඩි උන්ට මොනවද බන් තේරෙන්නේ.උන්ගේ තමයි රැල්ලක් පටන් ගත්ත ගමන් ඉස්සෙල්ලම brain wash වෙන්නේ,අර ගස් බල්ලෙක් "අම්මට හු#%^න" කිව්වම උවත් වීරය කරගත්ත උන්නේ.

    ඔව් අර කයිසර් ද මොකාද නේද? ඒ සීන් එකෙන් පස්සේ ඌ හෙන ජනප්‍රිය වුනා නේද?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    උබ කතාව 100% ඇත්ත , එහෙම සමාජ වලට මත පතුරුවන්න පුළුවන් අඩු IQ තියෙන සමාජ වලට , ලංකාව එහෙම අඩු IQ එකක් තියෙන මිනිස්සු ඉන්න රටක් :dull:

    :yes::yes::yes::yes::yes:

    ගොඩේ පොන්නයො කරන ජරා පේජස් කියව කියව ඉන්නවට වඩා වැඩ තියෙනවා

    :cool::cool::yes::lol::lol:

    අපො උන් මහ පොන්නයෝ දෙන්නෙක්
    පොන්නයෝ නෙමෙයි නම් වෙන එකෙක් උන්ගේ විඩියෝ එකක් යූටියුබ් දැම්මා කියලා පොලිසි එයිද :lol:

    වෙන එකෙක් මුන්ට ආදරේට උන්ගෙ ඒවා TouTube දාන්නේ නෑ නෙ බන්. අපේ එවුනුත් හොරකමමයි, ඔය වගේ එවුන්ට නඩු දාන්න ඕනේ.


    උබ කියන කතාව ඇත්ත, ගොඩක් මිනිස්සු දැන් හිතන්නේ ෆේස්බුක් එකේ තියෙන ඒවා හැම දේම ඇත්ත කියල. තියෙන ගොඩක් ඒවාට ඉතින් හිනා වෙනවා මිසක් ඒවා ගැන තර්ක කරන්න ගිහින් වැඩක් නෑ,...
    මම අද උදේ දාපු ත්‍රෙඩ් එකටත් ඕවගේ එකක් තම හේතුව... වොන්ඩර් වුමන් කෙල්ලෝ දෙන්න බයිට් කරන්න ගිහින් ඇදගෙන නැවනේ අපේ උන්, අන්තිමට ඒ කෙල්ලෝ දෙන්න ලෝකෙම දන්නා උන් වෙලා නැවතුනේ.
    උබට රේප් වලින් කෙස් එකකුත් දැම්ම ඔන්න.:P:P:P

    අපේ එවුන්ගෙ තියෙන්නේ දූපත් මානසිකත්වය බන්, පිස්සු යක්කු. ඒ කෙල්ලො දෙන්න එහෙම ඇන්දට උන්ගෙ අම්මලට අවුලක් නැත්නම් අපේ පේජ් කාරයොන්ට මොකක්ද තියෙන අවුල. අනික Comic con කියන්නේ international ඉවෙන්ට් එකක්.
    Rep back


    එහෙම වෙනවනම් ලංකාවේ දේශපාලුවෝ වද වෙලා ගියපු සත්තු කොටසක් වෙලා බන්..:rolleyes::rolleyes::rolleyes:
    අපේ උන් කවදාවත් හදන්නේ නෑ, එක නුගත්කම නෙවෙයි, මානසික වහල් කමක්.:no::no::no:

    :yes::yes::yes::yes::yes:

    do not follow lankan fb pages.
    a simple solution

    :yes:;)

    uba okkotama wada ekekney bng
    wadak thiyena unta owai joke balanna welawak thiyenawada :lol:

    mahinda nisa match paradenwa kyna eka , thamange mathaya karaganne aratat wada moda un ne bn

    lankawe unge IQ adui kohomath

    unwa perala , awashya ayawa witharak ashrey karan side eke inna..
    peace !

    :lol::lol::lol::lol::lol::yes:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    okata kiyanne Memetic Engineering... Its a human phenomenon

    Mama ehema deyak gana danne naha ban :confused:

    මම ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නේ. ඔය කාලය කාගන පොස්ට් හදලා දදා පේජ් කරන්නෙ ඇයි මච්ංලා. ආත්ම තෘප්තියට අමතරව මුදල් උපයනවා වගේ දේවල් තියෙනවද? මොකද ඉතින් පේජ් කරන වුන් එපා වෙන්න ඉන්නවා. උන්ට ඉතින් ඔවා කරනවට වඩා ජොබ් එකක්වත් කරන්න වෙලාවක් නැතුව ඇතිනේ. සිරාවට දන්න එකෙක් කියපල්ලකො

    ඔව්, මුන්ට මේවට එක එක විදි වලින් සල්ලි හම්බ වෙනවා

    These guys getting paid from politicians for boosting their image, promoting new artists, posting private ads and tarnishing ones image for money from different companies and individuals

    :yes::yes::yes::yes::yes:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    යන්තන් කිරි මයිලක් දෙකක් ආපු පොඩි උන්ට මොනවද බන් තේරෙන්නේ.උන්ගේ තමයි රැල්ලක් පටන් ගත්ත ගමන් ඉස්සෙල්ලම brain wash වෙන්නේ,අර ගස් බල්ලෙක් "අම්මට හු#%^න" කිව්වම උවත් වීරය කරගත්ත උන්නේ.

    උබ කියල කට ගන්න හම්බුනේ නෑ මේ පහල ඉන්නෙ එකෙක්.

    පල පකය ය්නට්

    :lol::lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මම ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නේ. ඔය කාලය කාගන පොස්ට් හදලා දදා පේජ් කරන්නෙ ඇයි මච්ංලා. ආත්ම තෘප්තියට අමතරව මුදල් උපයනවා වගේ දේවල් තියෙනවද? මොකද ඉතින් පේජ් කරන වුන් එපා වෙන්න ඉන්නවා. උන්ට ඉතින් ඔවා කරනවට වඩා ජොබ් එකක්වත් කරන්න වෙලාවක් නැතුව ඇතිනේ. සිරාවට දන්න එකෙක් කියපල්ලකො

    පෙජ් රිච් වැඩි වෙද්දි පොලිටිශියන්ස්ලා සල්ලි ගෙවනවා බන් තමන්ට විරුද්ධ පාක්ෂිකයාට පොස්ට්ස් දාලා ජනමතතෙ හදන්න.
    ලෙල්ලහුටං කියන්නෙ තංගල්ල පැත්තෙ පෙජ් එකක්ළු. උන් මහින්දගෙ පැත්තෙ. එ වගෙම යු ඇන් පි එක පැත්තට අදින පෙජස් පවා තියෙනවා.
    ජෙ වී පී එකෙ අරමුදල් වලින් රන් වෙන පෙජස් පවා තියෙනවා.
    උනුත් ලයිෆ් එක ජෙ වී පි එක වගෙ තමා.
    වස්ති ,නවරන් අනං මනං එවුන් ඇඩ්වර්ටීස්ට්මන්ට් වලින් දුවන්නෙ.
    ආත්ම තෘප්තියත් එක හෙතුවක් තමා.
    මොකද තමන් දාපු පොස්ට් එකට ලයික් කමෙන්ට්ස් වැඩියෙන් වැටෙද්දි කවුද බන් ආසා නැත්තෙ ?