FaceBook Password Help

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    මචන්ලා මගේ යාලුවෙක්ගෙ fb account එකේ password මතක නෑලු, recovery email එකක් තිබ්බට පට්ටම පරන එකක් තියෙන්නෙ උගෙ, අලුත් එකක් add කරලත් නෑ phone number එකකුත් add කරලත් නෑ, facebook එකට ID එක යවලා හරි හදාගන්න විදියක් තියෙනවද බන්, අලුත් එකක් හදාගන්නත් බෑ බන් උගෙ පරන photos chats ඔක්කොම නැති වෙන නිසා
    විදියක් තියෙනවද බන් ගොඩ දගන්න

    PS- danata phone eken log wela inne
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Forget password ගිහින් no longer have access to these දීලා අලුත් ඊමේල් එකකට කොඩ් එක ගෙන්න ගන්න කියන්න, කලින් හැමතිස්සෙම log වෙන්න පාවිච්චි කරපු phone APP එක හරි ලොග් වෙච්ච බ්‍රවුසරේ හරි පාවිච්චි කරන්න කියපන් රිසෙට් කරන්නත් ...

    Screenshot 2021-01-12 122335.png
     
    Last edited:
    • Love
    Reactions: Assassin Galaa

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    Forget password ගිහින් no longer have access to these දීලා අලුත් ඊමේල් එකකට කොඩ් එක ගෙන්න ගන්න කියන්න, කලින් හැමතිස්සෙම log වෙන්න පාවිච්චි කරපු phone APP එක හරි ලොග් වෙච්ච බ්‍රවුසරේ හරි පාවිච්චි කරන්න කියපන් රිසෙට් කරන්නත් ...

    View attachment 109429
    mehema pennuwe nalune bn
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    mehema pennuwe nalune bn
    browser එකෙන් ලොග් උනාම පලවෙනි තැන මෙහම එකක් එනවා
    Picture1.png

    ඔතන ෆොගෙට් පාස්වර්ඩ් දුන්නම සර්ච් කරන්න එනවා Account එක, එතනට ඔය fb එකේ ඉමේල් එක දෙන්න (දැනටත් APP එකෙ ලොග් වෙලා ඉන්න නිසා email එක මතක ඇති , නැතත් සෙටින්ග්ස් වලට ගිහින් email එක මොකද්ද කියලා බලන්න පුලුවන් )

    Picture2.png

    ඊට පස්සෙ උඩ මන් දාපු ss එකෙ විදියට එයි
     
    • Love
    Reactions: Assassin Galaa

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    browser එකෙන් ලොග් උනාම පලවෙනි තැන මෙහම එකක් එනවා
    View attachment 109432
    ඔතන ෆොගෙට් පාස්වර්ඩ් දුන්නම සර්ච් කරන්න එනවා Account එක, එතනට ඔය fb එකේ ඉමේල් එක දෙන්න (දැනටත් APP එකෙ ලොග් වෙලා ඉන්න නිසා email එක මතක ඇති , නැතත් සෙටින්ග්ස් වලට ගිහින් email එක මොකද්ද කියලා බලන්න පුලුවන් )

    View attachment 109434

    ඊට පස්සෙ උඩ මන් දාපු ss එකෙ විදියට එයි
    FireShot Capture 1173 - Facebook - www.facebook.com.jpg

    mehmane enne bn
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    FAKE Profile ද ? පේන විදියට fb team එක deactivate කරලා වගේ. මේල් එකක් දාලා බලන්න වෙයි සපෝර්ට් එකට
     
    • Like
    Reactions: Assassin Galaa

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    FAKE Profile ද ? පේන විදියට fb team එක deactivate කරලා වගේ. මේල් එකක් දාලා බලන්න වෙයි සපෝර්ට් එකට
     
    Last edited:

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    FAKE Profile ද ? පේන විදියට fb team එක deactivate කරලා වගේ. මේල් එකක් දාලා බලන්න වෙයි සපෝර්ට් එකට
    naa bn original eka, eekai u katta kanne goda daganna
    mail danne kohmda mcn