Facebook Pop Up Like Box එකක් බ්ලොග් එකට දාගමු

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    Facebook Pop Up Like Box එකක් බ්ලොග් එකට දාගමු

    බ්ලොග් එකේ ලයික් බලන් ඉද්දි වැඩි කරමුද ? මේක කරන්න ඔයාලට බ්ලොග් එකක් ඕනේ . මේක Facebook Pop Up like box එකක්, හොදම තත්වයෙන් තියෙනවා, ෆේස්බුක් Trafic
    https://www.blogger.com/null එන ලොකු හේතුවක් තමා ඔය වගේ විශාල ප්‍රමාණයක් ඉන්න fan page එකක් තිබීම. ඔන්න එහෙනම් ඔයාලාගේ බ්ලොග් එක ලෝඩ් වෙනකොටම එකපාරටම ඔය පින්තුරේ තියෙනවා වගේ pop up එකක් එනවා, ඕක අපුවහම එන ඕනෑම කෙනෙක් ලයික් එකක් දාලම තමා යන්නේ, මමත් කොහේ ගියත් ලයික් එකක් නම් දාලම තමා එන්නේ, එහෙනම් කතා ඇති අපි ලයික් වරුසාව හදාගන්න යමු. මම කෝඩ් එක දුන්නට පස්සේ මම කියන ඒවා විතරක් වෙනස් කරන්න නැත්නම් වෙන ඒවා වෙනස් කරලා අවුලක් එහෙම ගියොත් ඉවරයි,
    http://sitemoneylot.blogspot.com/2014/07/facebook-pop-up-like-box.html