මචන් උබ ඔය නො එකෙන් ඉස්සෙල්ල එකවුන්ට් එකක් හදල තිබිල තව එකවුන්ට් එකක් හෝ ඔය නෝ එක වෙන ෆෙස්බුක් එකවුන්ට් එකක ඇඩ් වෙලා තිබිල නම් ඔය ප්‍රස්නේ එනව. දැන් ෆෙස්බුක් වල සිකුරිටි රීසන් පොඩ්ඩක් වැඩ්. ෆෙස්බුක් එකෙන් සපොර්ට් ගන්න බලපන්. උන් නම් මලාට ඔව චෙක් කරල රිප්ලයි කරන්නෙ නෑ මම හිතන්නේ.

