Facebook Security Check issue

netnet

Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    මචන් උබ ඔය නො එකෙන් ඉස්සෙල්ල එකවුන්ට් එකක් හදල තිබිල තව එකවුන්ට් එකක් හෝ ඔය නෝ එක වෙන ෆෙස්බුක් එකවුන්ට් එකක ඇඩ් වෙලා තිබිල නම් ඔය ප්‍රස්නේ එනව. දැන් ෆෙස්බුක් වල සිකුරිටි රීසන් පොඩ්ඩක් වැඩ්. ෆෙස්බුක් එකෙන් සපොර්ට් ගන්න බලපන්. උන් නම් මලාට ඔව චෙක් කරල රිප්ලයි කරන්නෙ නෑ මම හිතන්නේ.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන් උබ ඔය නො එකෙන් ඉස්සෙල්ල එකවුන්ට් එකක් හදල තිබිල තව එකවුන්ට් එකක් හෝ ඔය නෝ එක වෙන ෆෙස්බුක් එකවුන්ට් එකක ඇඩ් වෙලා තිබිල නම් ඔය ප්‍රස්නේ එනව. දැන් ෆෙස්බුක් වල සිකුරිටි රීසන් පොඩ්ඩක් වැඩ්. ෆෙස්බුක් එකෙන් සපොර්ට් ගන්න බලපන්. උන් නම් මලාට ඔව චෙක් කරල රිප්ලයි කරන්නෙ නෑ මම හිතන්නේ.

    me number eken ehema wena accnt hadpu ekak mataka ne ban

    anika unwa contact kragana widiyak nanee:baffled: