Facebook page එකක post එකක් ලියාගෙන යනකොට හරියට එනවා.
post කළාට පස්සේ වෙනස් වෙනවා.
ප්රදර්ශනය, විකෘති, ශ්රී වගේ වචන හරියට එන්නේ නෑ. ආයේ edit ගියාම හරියට තියනවා.
මේ post එකම වෙන pc එකකින් phone 2 කින් බැලුවා. ඒත් එහෙමමයි.
මේක facebook වල අවුලක්ද? හරියට එන්න ලියන්න ක්රමයක් නැද්ද?

Last edited: