මේ තියෙන්නෙ ලංකාවෙ ෆේස්බුක් භාවිතාව ගැන හොයාගත්තු (මම නම් නෙමේ) දේවල් ටිකක්...
ලංකාවෙ දැනට facebook account 1526360 ක් භාවිතා වෙනව
(ෆේක් අයින් කලාම සෑහෙන ගානක් අඩුවෙයි
) .. ලෝකෙන්ම ගත්තම facebook ශ්‍රේණිගත කිරීම් වලින් 73 වෙනි තැන තමා අපිට තියෙන්නෙ.. ලංකාවෙ මුළු ජනගහනයෙන් 7.09%ක් fb පාවිච්චි කරනව.. අන්ත්‍ර්ජාලය පාවිච්චි කරන අය ගත්තම, ඒ අයගෙන් 60.98% fb සාමජිකයො.. අන්තිම මාස හයට 218560 දෙනෙක් එකතු වෙලා තියෙනවා.

මුල් 5ටම ලංකාවෙ pages එකයි තියෙන්නෙ... 