Facebook & Sri Lanka

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif


    REP 8+ for sharing bro!

     
    • Like
    Reactions: Suvin1122

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මමත් අයින් කලා බං...
    සමහර වෙලාවට හිතෙනවා කිසි ේරැමක් නැති වැඩක් කියලා...

    අනවශ්‍ය පුරශ්ණ ඇති වෙන වැඩක් හුගාක් වෙලාවට :D
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඕක තමා බං හැමදේටම මුල.. මහ වසංගතයක්..
    ඒත් ඒක ෆේස්බුක් එකේ වරදක් නෙමෙයි අපේ එවුන් පාවිච්චි කරන්න නොදන්නාකම..
    පැය 24ම ඕකෙ එල්ලිලා ඉන්නවා..


    use karanakota limit athuwa kaloth shape ban..:yes: pelak welawata ekema inna welawaluth thiyenawa...;)