අනිත් ඒවගෙන් ගන්න බැරි වෙනස්ම experience එකක් දෙන එකක් හදන්න ඕන එහෙනම්ඔව් එක පැත්තකින් බැලුවොත් ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම හිතුවේ සාම්ප්‍රදායික social media කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා වැඩක් කරන්න. එකට තාම මම feasibility study එකක් කරනවා. තාම මෙහෙම දෙයක් කරනවා කියන තැනට මම ඇවිල්ලා නැහැ. Elakiri එකේ අයගේ අදහස දැනගන්න හිතුවේ එකයි.
දැනට නැති අලුත් දෙයක් හදහන් 

