Facebook - Sri Lanka

Facebook වැනි ලංකාවටම ආවේනික වූ හරවත් සමාජ ජාලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

  • ඉතා කාලෝචිතයි / ඉතා ප්‍රයෝජනවත්.

    Votes: 6 9.7%
  • ප්‍රයෝජනයක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්.

    Votes: 13 21.0%
  • අවශ්‍ය නැත / ප්‍රයෝජනයක් නැත.

    Votes: 39 62.9%
  • හිතා ගන්න අමාරුයි.

    Votes: 4 6.5%

  • Total voters
    62

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Facebook වැනි ලංකාවටම ආවේනික වූ හරවත් සමාජ ජාලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    Facebook වැනි ලංකාවටම ආවේනික වූ හරවත් සමාජ ජාලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?
    වැඩක් වෙන් නෑ බං facebook එකට වඩා හොඳ එකක් හදන්න ඕන හදනවනම් ඒක කරන්න අමාරුයිනේ ඒ කළත් මිනිස්සු මාරු වෙන්නේ නෑ fb ඒකෙන්. මිනිස්සු social media site use කරන්නේ එක පාවිච්චි කරණ මිනිස්සු ප්‍රමාණය අනුව එක ලංකාවේ නෙමේ මුළු ලෝකෙම මිනිස්සු අදාල වෙන්න ඕන
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313

    :yes::yes: ඒක ඇත්ත... එහෙනම් චීනෙ වගේ ඔක්කොම බ්ලොක් කරල බලෙන් තියාගන්න ඕනෙ..:lol: චීනෙ උනත් බලපන් අද ඔක්කොම unblock කරල කැමති එකක් use කරපන් කිව්වොත් ඔක්කොම උන්ගේ ඒව අතඇරලා fb accounts හදනවා...

    @ESL වැඩ්ඩෙක්නම් ඉතිම් අලුත් social media concept එකක් ගේන්න ඕනෙ.. එතකොටනම් ජනප්‍රිය වෙලා රට නෙවෙයි ලෝකෙම අල්ලන්න පුලුවන්... tiktok වගේ...
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    වැඩක් වෙන් නෑ බං facebook එකට වඩා හොඳ එකක් හදන්න ඕන හදනවනම් ඒක කරන්න අමාරුයිනේ ඒ කළත් මිනිස්සු මාරු වෙන්නේ නෑ fb ඒකෙන්. මිනිස්සු social media site use කරන්නේ එක පාවිච්චි කරණ මිනිස්සු ප්‍රමාණය අනුව එක ලංකාවේ නෙමේ මුළු ලෝකෙම මිනිස්සු අදාල වෙන්න ඕන
    ඔව් එක පැත්තකින් බැලුවොත් ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම හිතුවේ සාම්ප්‍රදායික social media කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා වැඩක් කරන්න. එකට තාම මම feasibility study එකක් කරනවා. තාම මෙහෙම දෙයක් කරනවා කියන තැනට මම ඇවිල්ලා නැහැ. Elakiri එකේ අයගේ අදහස දැනගන්න හිතුවේ එකයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    ඔව් එක පැත්තකින් බැලුවොත් ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම හිතුවේ සාම්ප්‍රදායික social media කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා වැඩක් කරන්න. එකට තාම මම feasibility study එකක් කරනවා. තාම මෙහෙම දෙයක් කරනවා කියන තැනට මම ඇවිල්ලා නැහැ. Elakiri එකේ අයගේ අදහස දැනගන්න හිතුවේ එකයි.
    mage msg ek edit krl mma dpu anthim line ek blpan... anna ehm aluth concept ekk one... owa ithn hthnne lokenm tika dndkta thma.. hriyt hthla wade korapu ekaa goda
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Facebook නැගගෙන එද්දී ලංකාවෙත් ආව ඒවගේම interface තියෙන ලංකන් සයිට්ස්. අද වෙද්දී එකක්වත් නෑ.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    facebook lage react use karala facebook lata ghanna ba ban. 70.7 billion USD asset ekak thiyana companiyak ekka obalata heppenna thiya hithannawath puluwanda
    Facebook ලගේ assets නෙවේ බන් මෙතන ප්‍රශ්නේ. අලුත් concept එකක් එලියට එන්නයි ඕන. මිනිස්සුන්ට හේතුවක් හදන්න ඕන මේක facebook වලට වඩා හොදයි කියල පෙන්නන්න. අපි කාටවත් Facebook එක්ක තරඟයක් නැහැ. අනිත් එක මම හිතුවේ Sri Lankan community එක විතරක් target කරන්න.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Umba හරවත් kiyala monawada hithanne add wenna oni?
    මම කිව්වනේ, තාම මම ඒක ගැන feasibility study එකක් කරනවා. අනිවරෙන්ම මම එක මේ thread එකේ ළඟදීම දාන්නම්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    lankave un hithan inne facebook kiyanne UI eka vitharai kiyala okai awla. oba implement karana algo vala time and space complexity unge ekata vada accurate and speed venna ona. okata feasibility study valin vedak na ghilla graph theory, data structures and algo igana ganin ita passe evagema site ekak hadapan unge site eke 25 milliseconds valin vena de obe site eke 25 nanoseconds valin venna. ita passe minissu nikanma obe site ekata ai.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,443
    1
    42,517
    113
    sddefault.jpg
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Facebook ලගේ assets නෙවේ බන් මෙතන ප්‍රශ්නේ. අලුත් concept එකක් එලියට එන්නයි ඕන. මිනිස්සුන්ට හේතුවක් හදන්න ඕන මේක facebook වලට වඩා හොදයි කියල පෙන්නන්න. අපි කාටවත් Facebook එක්ක තරඟයක් නැහැ. අනිත් එක මම හිතුවේ Sri Lankan community එක විතරක් target කරන්න.
    උබ ඊට කලින් පොඩ්ඩක් ව්‍යවසාය අධ්‍යයනයක් කරන්න. ලංකාවේ වෙලා තියෙන්නේ ගොඩක් උන් හිතන්නේ ටෙක්නොලජි පැත්ත. පුලුවන් උපරිම දන්න ටෙක්නොලොජි ටික බස්සපුවම ප්‍රොඩක්ට් එක ගෙඩ කියල. අපරාදේ කාලෙයි වෙලාවයි. උබ මුලින්ම ටෙක්නොලොජි නැතිව දත්ත වලින් නැතිව නිකන් දත්ත වලින් ඔය ස්ටඩි එක කරපං. එතකොට තේරෙයි වැඩක් ම නැති වැඩක් කරන්නේ කියල
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    lankave un hithan inne facebook kiyanne UI eka vitharai kiyala okai awla. oba implement karana algo vala time and space complexity unge ekata vada accurate and speed venna ona. okata feasibility study valin vedak na ghilla graph theory, data structures and algo igana ganin ita passe evagema site ekak hadapan unge site eke 25 milliseconds valin vena de obe site eke 25 nanoseconds valin venna. ita passe minissu nikanma obe site ekata ai.
    Also need to consider the marketing strategy.. How to monatize things. Because without monetizing its hard to keep a platform running.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    facebook hadanna yanna epaa. fail wenawa. aluth deyak karanna ticktock kala wage but mehe edala karanna baa. oyata potencial ekak thiyanawa nag techhub ekakata move wenna.