Facebook - Sri Lanka

Facebook වැනි ලංකාවටම ආවේනික වූ හරවත් සමාජ ජාලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

  • ඉතා කාලෝචිතයි / ඉතා ප්‍රයෝජනවත්.

    Votes: 6 9.7%
  • ප්‍රයෝජනයක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්.

    Votes: 13 21.0%
  • අවශ්‍ය නැත / ප්‍රයෝජනයක් නැත.

    Votes: 39 62.9%
  • හිතා ගන්න අමාරුයි.

    Votes: 4 6.5%

  • Total voters
    62

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,491
    6,961
    113
    වින්ටර් ෆොල්
    ඔව් එක පැත්තකින් බැලුවොත් ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම හිතුවේ සාම්ප්‍රදායික social media කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා වැඩක් කරන්න. එකට තාම මම feasibility study එකක් කරනවා. තාම මෙහෙම දෙයක් කරනවා කියන තැනට මම ඇවිල්ලා නැහැ. Elakiri එකේ අයගේ අදහස දැනගන්න හිතුවේ එකයි.
    අනිත් ඒවගෙන් ගන්න බැරි වෙනස්ම experience එකක් දෙන එකක් හදන්න ඕන එහෙනම්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,693
    113
    හැමිනේශන්
    එක දෙයක් දැණටමත් තියෙද්දි එ වගේම තව එකක් හදන එකෙන් ඇති වැඩක් තියෙනවද මචන්? හදනවනම් FBවල නැති දැනට මේ ලෝකෙ නැති දෙයක් හදහන්, නැත්නම් ඒකෙන් උබට වැඩකුත් නෑ අනිත් මිනිස්සුන්ට වැඩකුත් නෑ, තියෙන දේක OPTION අඩු කරල හරි කමක් නෑ වැඩක් ගන්න පුලුවන් දෙයක් හදහන්, හරියට Instagram ආව වගේ, ඒකෙත් fb එකේ වගේම photo දාන්න comment කරන්න පුලුවන්, හැබැයි fbඑකේ වගේ අමතර වැඩ කෑලි නෑ, අනවශ්‍ය දේවල් අඩු කරල insta හැදුවෙ, දැක්කනේ, අන්තීමේදි fb තියෙද්දිම insta උඩට ආවා, පස්සෙ fbඑකෙන් insta buy කරා :yes: දැනට නැති අලුත් දෙයක් හදහන් ;)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,741
    1
    6,405
    113
    lankawe audience ekata hadanawa nam harawath ekak hadanna epa. kunu jarawak hadapan. fb use karana hati poddak study karala ekata match wena kunu godak hadapan. ethakota nam hit wei
    සිරාම..:lol::lol: youtube trending blhan... nangige gala, kellage bikiniya, walapuri, ayya ra karapu de,uu mha narumayek etc. :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,757
    12,795
    113
    Facebook වැනි ලංකාවටම ආවේනික වූ හරවත් සමාජ ජාලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?
    :eek::eek::lol::lol::lol:
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,863
    880
    113
    useless,,will never work,,,trust me we tried...and ive seen many who tried and failed... karanwa nam aluth deyak karapan