Facebook status එක අහුවෙන්නේ නැතුව via iPhone update karanna
දැන් ඔයගොල්ලොන්ටත් කැමතිනම් iPhone එකක් නැතුවම via iPhone status updates දාන්න පුලුවන්.
සාමාන්‍යයෙන් ඔය තියෙන status via iPhone app වලින් ඔයගොල්ලන්ගේ status එක update කරාම status යටින් "2 minutes ago via iPhone" වගේ line එකක් වැටෙනවනේ, ඒකේ "iPhone" කියන එක click කරාම කෙලින්ම යන්නේ ඔයා අර fake status update එක දාපු app එකට.
ඒත් මම හොයාගත්ත status update එක දැම්මම කාටවත් ඒක බොරු update එකක් කියල හොයාගන්න බැරි වෙන app එකක්. අඩුමගානෙ ඇත්තටම iPhone එකක් පාවිච්චි කරන කෙනෙක්ටවත් මේක හොයාගන්න බෑ.
මේ තියෙන්නේ ඒ app එක.
කැමතිනම් comment ekak daala yanna.

Code:
[URL]http://apps.facebook.com/statusviaiphone/[/URL]
කැමතිනම් comment ekak daala yanna.

Last edited: