මචන්ලා.... මම facebook එකේ time line active කලා.. දැන් මට ඒක deactive කරන්න ඕනේ. එත් edit apps button එකවත් මට වෙන apps වත් නැහැ. මම කොහොමද ඒක කරන්නේ?PLEASE HELP ME.... :sorry::sorry: