facebook twitter elakiri

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
තිස් වසරක යුද්ධයෙන් පසු ජනාධිපතිතුමා ගෙනයන සංවර්ධන ක්‍රියාදාමයට තරුණ තරුණියන්ගේ විශාල කැමැත්තක් පිබිදීමක් ඇතිවී තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානය හෙවත් නිල් බලකාය සමග දිනෙන් දින විශාල තරුණ සහභාගිත්වයක් මෙවර මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ වියජග්‍රහණය වටා එක්රොක් වෙමින් පවතී.එමෙන්ම අන්තර්ජාලයේ facebook twitter elakiri ආදී වෙබ් අඩවි වලින් අප හා විශාල පිරිසක් එක්වීමද සුවිශාල ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකිය

තරුණ ප්‍රජාව යනු වර්තමානයේ දැනුමෙන් සන්නද්ද විචක්ෂණශීලී ප්‍රජාවක් බවත් ඔවුන් මාතෘභූමිය කෙරෙහි ඇතිවී තිබෙන කුමන්ත්‍රණකාරී පිළිවෙත හඳුනාගෙන ඇති බවත් ඒවා පරාජයකිරීමට සුදුසු එකම ජන නායකත්වය මහින්ද රාජපක්ෂ බවට හඳුනාගෙන ඇති බැවින් මෙවර ජනාධිපතිවරණයේදී අලුත්ම ඡන්ද විශාල ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ නමට භාවිතා වනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි

ඇයි ඔබත් පමාවන්නේ
කුමන්ත්‍රණ පරදා නැගීසිටින රටට මනුස්සකම ඇති තරුණ ඔබ වටිනවා
එක්වන්න අප හා රටට වැඩ කරන්න



J6FgPNE.png




C6T38K0.gif


එන්න අප හා එක්වන්න
https://www.facebook.com/slbluebrigade
https://twitter.com/slbluebrigade

nilbalakaya official web spokeswoman - උදේනි
mr/web/promo/4276
 

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
හරීන් සුදානම්
රවිත් සුදානම්
කැටගොඩ සුදානම්
විජයග්‍රහණයට රටම සුදානම්