facebook use karana oyalatath wadagath wei

thushana

Well-known member
  • Jun 19, 2010
    10,147
    6,000
    113
    kellata keyanna meken yanna keyala...:lol::lol::lol::eek::eek::eek:gurunnansela mata banida dan na...gurukulen pannaida mawa:sorry::sorry::sorry:

    aaajyw.png
     
    Sweet Kitty

    Member
    Mar 7, 2011
    26
    2
    0
    apoooo girlge pwd1 oya dan nada??girly oyay athara rahas thiyenawanam eya oyage girl wenne kohomada???:confused::confused::confused::confused::confused:

    ya it;s ture.i gave my all da pw s to my bf....wiswasa nathi nisama neme pw illanne.wiswasaya thahawuru karaganna dennage pw dennata denna danan hitiyata kamak nane..anika wiswasai kiya kiya kisi deyak hoyanne balanne nathuwa hitiyamath prashna ne..
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    යකෝ යාලුවා ඔයයි ඔයාගේ ගෑණු ළමයයි බොක්කෙන්ම ආදරේ කරනවා නම්,ඕක කෙලින්ම අහන්න එයාගෙන්,ඔයා එයාගේ password එක ඉල්ලගන්න,Password එක දෙන්න බෑහෑ කිව්වොත් කියන්න "මම ඔයාට ඈත්තටම ගොඩාක් ආදරෙයි,කවදාවත් මම ඔයා ගෑන තියන් ඉන්න විශ්වාසය නෑති කරන්න එපා" කියල,බොක්කෙන්ම කියන්න,හදවතක් තියෙන කෙල්ලෙක් නම් උඹේ දිහා බලාගෙන හෑගීම් බරවෙලා මොකක් හරි කියයි,එහෙම නෑත්තං උඹේ දිහා කෙලින්ම බලන්නේ නෑතුව මොකක් හරි කියයි,ඒ වෙනස අදුරගන්න පුලුවන් නම් වෙන දේවල් ඕනේ නෑහෑ!!!
    :yes::yes::yes:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220

    aniwaaaa machoo magee girl gena man pw illuwee na eth eyaa mata kiwwa.. man ahuwwa ai me mata mewa wedak na mata oyawa trust kiyala .. eth eyaa kiwwa na kamak na oyaa dana gena inna onee kiyala .. eth man ewa kohee wath liyaa gatthe na eka dawasak eyaa magen ahuwwa eyaa ge pw eka eth man danne na kiwwa .. eyaa hithan inne mata mathak na kiyala .. eth eyata horen man hemadaama fb ekata log wenawa hikzz :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ya it;s ture.i gave my all da pw s to my bf....wiswasa nathi nisama neme pw illanne.wiswasaya thahawuru karaganna dennage pw dennata denna danan hitiyata kamak nane..anika wiswasai kiya kiya kisi deyak hoyanne balanne nathuwa hitiyamath prashna ne..

    eka aththa.anika mage bf mage pwd1 dannawa witharak newe man eyage 1th dannawa..eth man kawadawath log wennet na..mata eya gana sakayak na..eyata hora wada thiyenawanam pwd dennet nan..dennata denna wishwasa naththam oka digu kal pawathinne nane