Facebook Verified රැවුලා කවුද?

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අර ෆේස්බුක් එකේ verified වෙලා ඉන්න මහත තඩි,සුදු ඇදුම් අදින රැවුලා කවුද බන්...?
    ජීවිතේට දැකලා නෑ.. මොකක්ද verified වෙන්න උගෙ විශේශත්වේ? 🤔