FaceBook Virus

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    මේ අවස්ථාව වන විට Facebook ජාලය තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එය ඔබේ මිතුරන් ලෙසින් මිතුරන්ගේ පින්තූර වලට කමෙන්ට් දමමින් යනු දැකගත හැක. පහත දැක්වන්නේ එම වයිරසය මගින් දැමූ කමෙන්ට කිහිපයකි.

    Plsssss help.
    http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

    Come if you are my friends.
    http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

    Thanks all.
    http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

    Love you soooooooo much.
    http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

    this is a tough game, please teach me.
    http://apps.facebook.com/jjzkrxjauwdqbxn/

    මෙය වෙනස් වෙනස් ආකාර වලින්ද පැවතිය හැක. එය මත වැරදී හෝ ක්ලික් වීමක් සිදු උනේ නම් පහත පරිදි අවසර විමසීමක් කරනු ඇත. එහිදි කිසිම විටක අවසර ලබා නොදෙන්න. අවසර දුන හොත් එය පැතිර යාමට ඔබේ ගිනුමද භාවිතා කරනු ඇති.

    මෙවන් ‍application වලින් ප්‍රවේසම් වෙන්න. සැකකටයුතු application භාවිතා කිරීමෙන් වලකින්න. හැකියාව ඇත්නම් හැකිතරම් application භාවිතය අඩු කරන්න.

    Read More :- http://kpgtharaka.blogspot.com/2010/03/facebook.html

    Thanks a lot for ගයාන් තාරක.......!! :) :)
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    machan oka matath awa comment 500 k withara watuna thawa SIMs 3 kiyala photo albums 10 k withara haduna dan mokada karanne :( ;(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    machan oka matath awa comment 500 k withara watuna thawa SIMs 3 kiyala photo albums 10 k withara haduna dan mokada karanne :( ;(

    Monawa karannada kiyalaa nam danne naa bro...... :no: Mageth yaaluwek digata harahata mawa 4to's wala tag karanna aran, mage 4n ekata ewarayak nathi unaa FB Mobile Text enna aran...........!! :angry:
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    unnamed application kiyala ekak thiyenawa eka remove karahama hari yayida koheda :9
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    machan oka matath awa comment 500 k withara watuna thawa SIMs 3 kiyala photo albums 10 k withara haduna dan mokada karanne :( ;(

    Accounts > Applications Settings gihin eeken Recently Used yatathe thiyana application eke nama thoorala X lakuna click karanna. ethakota eeka uninstall vai.
     
    • Like
    Reactions: Hiranchandima

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    yeah yeah don't click on that link..
    maget okkoma photos tag wela wena kageda namakin..
    henata comments enawa....
    mama report spam karala block kala..
    dan hari....:growl: