Toyyek nam marenda yanakota wathura tikak wath denne naa thota![]()

Whatsapp wada karanneth nathatu kapala wage
![]()
Whatsapp වලට වඩා Telegram සුපිරියි බන්. VPN ඹිනිත් නෑ .
නැතුව වෙන මොනා කරන්නද, ටොය්යෝ කරන්නෙ කට්ට කාගෙන VPN වලින් ඇවිල්ල තවත් UNP එකට කඩේ යන එකpawa yako![]()

Podi Silva - පොඩි සිල්වා;22958959 said:Chat Head තියෙද
නැත්තම් watsapp වගේ ඒකටම ගිහිල්ලා උක දෙන්න ඕන ද
Media Message Server එකේ ද Save වෙන්නේ
Pop Up Notification ති ෙයනවා Enable කරගන්න ඹීනි .
Chat Telegram Cloud eke save venne. Secret Chat thiyenawa p2p Encrypted.
Oninum Self-Destruct timer ekak set karanna puluwan .
p2p Calls,
