හි. හි..
එෆ්.බි. එක ගැහැණු විකුණන අඩවියක් කියලා ද හිතාගෙන ඉන්නේ..
මචන්.. මෙහෙමයි..
අපි කෙල්ලෙක් වෙනුවෙන් උනන්දුවක් දක්වනවාට වැඩිය..
ඒ කෙල්ලෝ.. අපි දිහා බලලා කැමැත්තක් එන විදියට වැඩ කලා නම්..
ඕනෑම කෙල්ලෙක් අපේ ජිවිතයට ලං කර ගන්න පුලුවන්...
කොහොම වුනත්.. ඔයා දුක් වෙන්නේ නැතිව..
ඔයාගේ නිර්මාණ ඉදිරිපත් කරන්න..
ඒතකොට ඔයාගේ නිර්මාණ දැකලා.. ඒ කෙල්ලොන්ම ඔයාට ඉල්ලුම් කරයි..

kellek daaganna tiyena worst ma widiya,,,godak welawata ohoma yalu wena kello real life ekedi boot tiyanwa..man iyeth dakka ehema thread ekak EKE eke,coz virtual n real life kyanne dewal 2k nisa
පැටියා;9571049 said:lol FB kello wedak na banz.
Okkoma virtual. Sepak ahema ganna amarui.![]()