randext86

Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    හරි. අන්න එහෙම සාක්ෂි එක්ක පෙන්නපන් මචන්. මටත් පේන විදියට පළවෙනි ලින්ක් එක ෆේක් වගේ. මොකද දෙවනි එකේ ෆැමිලි මෙම්බර්ස්ලා එහෙම ඉන්නවා. ෆැමිලි රික්වෙස්ට් ඇක්සෙප්ට් කරලා කියන්නෙ ඇත්ත එක වෙන්න ඇති. :yes::yes:

    එහෙම කොහොමද බං හරියටම කියන්නේ???? :confused::confused::confused:
    මගේ fb profile එකේ කිසිම family member කෙනෙක් නෑ... මගේ නමිනුත් fake එකක් හදලා family members ටිකක් සෙට් කරගත්තොත්....උඹලා මාවත් report කරයිනේ...!!! :shocked::shocked::shocked:
    බොරලුගොඩ කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්... ඒ වුනාට එහෙම කවුරුවත් යන පලියට report කරන්න එපා... ඇත්ත සීන් ඒක අපි දන්නේ නෑනේ....!!!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙම කොහොමද බං හරියටම කියන්නේ???? :confused::confused::confused:
    මගේ fb profile එකේ කිසිම family member කෙනෙක් නෑ... මගේ නමිනුත් fake එකක් හදලා family members ටිකක් සෙට් කරගත්තොත්....උඹලා මාවත් report කරයිනේ...!!! :shocked::shocked::shocked:
    බොරලුගොඩ කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්... ඒ වුනාට එහෙම කවුරුවත් යන පලියට report කරන්න එපා... ඇත්ත සීන් ඒක අපි දන්නේ නෑනේ....!!!

    ෆැමිලි එකට නිකන්ම ඇඩ් කරන්න බෑ නේ බන්. ඒක අදාල මෙම්බර් ඇක්සෙප්ට් කරන්න ඕන. මෙච්චර ගානක් ෆැමිලි මෙම්බර්ස්ලා ඇඩ් කරල තියනව කියන්නෙ ඒක බොහෝ දුරට ඇත්ත එකක් වෙන්න ඕන.:yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මේක ෆේක් කියල කොහොමද කියන්නෙ ?? මේක ඇත්තම එකක්නම් :eek::eek:

    උඹට ඔප්පු කරන්න පුලුවන් ද ?? කෝ එහෙනම් ඇත්ත එක ?? :confused::confused:
    එහෙම කලොත් රිපෝට් කරන්නම් :yes::yes:

    කට්ටිය මේවා රිපෝට් කරන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න. මොකද සමහර අය තමන්ගෙ පෞද්ගලික සීන් වලටත් මෙහෙම දේවල් කරනවා..ඇත්තම ප්‍රොෆයිල් එකක් නම් පවු වැඩේ නේද ....

    :yes::yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක ෆේක් කියල කොහොමද කියන්නෙ ?? මේක ඇත්තම එකක්නම් :eek::eek:

    උඹට ඔප්පු කරන්න පුලුවන් ද ?? කෝ එහෙනම් ඇත්ත එක ?? :confused::confused:
    එහෙම කලොත් රිපෝට් කරන්නම් :yes::yes:

    කට්ටිය මේවා රිපෝට් කරන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න. මොකද සමහර අය තමන්ගෙ පෞද්ගලික සීන් වලටත් මෙහෙම දේවල් කරනවා..ඇත්තම ප්‍රොෆයිල් එකක් නම් පවු වැඩේ නේද ....

    කතාව ඇත්ත................
     
    BoraluGoda

    Member
    Jan 28, 2011
    486
    114
    0
    ::: GiRiPuRa :::
    එහෙම කොහොමද බං හරියටම කියන්නේ???? :confused::confused::confused:
    මගේ fb profile එකේ කිසිම family member කෙනෙක් නෑ... මගේ නමිනුත් fake එකක් හදලා family members ටිකක් සෙට් කරගත්තොත්....උඹලා මාවත් report කරයිනේ...!!! :shocked::shocked::shocked:
    බොරලුගොඩ කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්... ඒ වුනාට එහෙම කවුරුවත් යන පලියට report කරන්න එපා... ඇත්ත සීන් ඒක අපි දන්නේ නෑනේ....!!!

    eththa sceen 1 thama ban mama kuwe..
    kawda ekek fake hadala...
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28