ගොඩක් එව්වෝ මගෙන් අහනවා
''අඩෝ මචං facebook hack කරන්න පුලුවන්ද...? කොහොමද කරන්නේ කියලා...?
මේ hacking කියන වචනේ ඇහෙනවට වත් මං නම් කැමති නැ
හිතුව ඔක්කෝටම කලින් මේකට උත්තර දීල එන්න ඕනි කියලා...
එහෙනම් මචන්ලා... facebook අපි භාවිතා කලාට ...
මේක හැදිලා තියන්නේ නම් අතිශෛන්ම සංකීර්ණ ක්රියාවලියකින්
facebook ආයතනය අපි වෙනුවෙන් අපේ ගිණුම් වලට ලොකු ආරක්ෂාවක් දීල තියනවා
හිතමුකෝ කොහොම හරි අද අපි කගේ හරි account එකකට රිංගුවා කියලා . හැබැයි හෙට එතනින් යනවා බොරු අනිවා එතනට block එකක් දානවම තමයි.
ඔය පහල රූපයේ තියන්නේ facebook data bass එක මේක ඇතුලේ තමයි ලෝකය පුරා තියන බිලියන ගානක් facebook ගිණුම් වල තොරතුරු වගේම අපේ රහස් මුරපදත් ගබඩා කරලා තියන්නේ ...! මේකට නම් රිංගන එක ඉස්සර නම් නම් හෙනම අමාරුයි...!
ඒත් අමාරුයි කියන්නේ බැ කියන එක නෙමෙයි නේ...
මතක විදිහට 2011 දී හඳුනා නොගත් රුසියානු සයිබර් අපරාධකරුවන් කිහිප දෙනෙක් මේ data bass එක ඇතුලට රිංගල .. මේ face book හොයාගත්ත අපේ mark zuckerberg අයියගේම ගිණුමට වගේම තවත් ප්රසිද්ධ අයගේ ගිණුම් ගොඩකට ගේම දීල ඇවිල්ල තිබුන
ඊට පස්සේ අපේ mark zuckerberg අයියට ටිකක් තරහ ගිහිල්ල data bass ඒකට පට්ටම ආරක්ෂක ක්රම ගොඩක් එකතු කළා
උදාහරණයක් විදිහට අපේ මුරපදය 12345 කියමුකෝ මේක එයාලගේ bass එක ඇතුලට ගබඩා 206%2C206& මේ වගේ කේතයක් විදිහට මාරයි දැන් කෙනෙක් මේක දැනගත්තත් මේක විකේතනය කරන්න තියන ක්රමය දන්නේ අපේ mark zuckerberg අයිය විතරයි...!
ඉතිං දැන් නම් මේ data bass ඒකට රිංගන එක හීනයක් තමයි
කලින් පුළුවන් උනාට දැන් නම් බැ ම තමයි...
මොකද මගේ ආරංචි වල විදිහට මේ data bass ආරක්ෂණ ක්රමවේදය සඳහා ඌ කොටස තුල 6.8 bit වගේ අතිශයින් විශාල ප්රති සැකසුම් වැඩසටහනක් ක්රියාත්මක වෙනවා කියලයි ආරංචිය
ඉතිං හිතන්නකෝ මේකට රිංගන්න උත්සහ කලොත් අයෙ එන්න වත් ඉඩක් නැති වෙයි වගේ....!
හරි ඒක ගැන ඇති
එයාල facebook data bass ඒකට ලොකු ආරක්ෂාවක් දීල තිබුනත් ගිණුම් වලට නම් ටිකක් ප්රාථමික ආරක්ෂණ ක්රමයන් ටිකක් තමයි තියන්නේ
ඒ කොහොම උනත් ලෝකයේ විවිධ රටවල දැනටමත් අති ධක්ෂ hacker කරුවන් ඉන්නවා වගේම මේ අපේ පුංචි ලංකාව ඇතුලෙත් සුපිරිම වැඩ්ඩො ඉන්නවා කියලා අමතක කරන්න එපා
ඔය hackers ල කියාගත්තු දෙකයි පනහේ අයියල වගේ නෙවෙයි උන්ට ඒ වගේ මෝඩ ආතල් ගන්න වෙලාවක් නැ..
කොහොම උනත් දැනට දෙයියන්ගේ පිහිටයි කියලා සැම මිනිත්තු 16 කට වරක් facebook ගිනුමක අනවසර ඇතුළු වීමක් වාර්තා වෙනවා කියලා තමයි ආරංචිය.
දැන් නම් අති වගේ මචන්ලා .....
තව කිව්වොත් මොනවා කියවෙයිද දන්නේ නැ

issuwe metanin (
Saman--- KuMy First Love මගේ පළමු ආදරය )