FaceBook

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ගොඩක් එව්වෝ මගෙන් අහනවා
    ''අඩෝ මචං facebook hack කරන්න පුලුවන්ද...? කොහොමද කරන්නේ කියලා...?
    මේ hacking කියන වචනේ ඇහෙනවට වත් මං නම් කැමති නැ
    හිතුව ඔක්කෝටම කලින් මේකට උත්තර දීල එන්න ඕනි කියලා...
    එහෙනම් මචන්ලා... facebook අපි භාවිතා කලාට ...
    මේක හැදිලා තියන්නේ නම් අතිශෛන්ම සංකීර්ණ ක්‍රියාවලියකින්
    facebook ආයතනය අපි වෙනුවෙන් අපේ ගිණුම් වලට ලොකු ආරක්ෂාවක් දීල තියනවා
    හිතමුකෝ කොහොම හරි අද අපි කගේ හරි account එකකට රිංගුවා කියලා . හැබැයි හෙට එතනින් යනවා බොරු අනිවා එතනට block එකක් දානවම තමයි.
    ඔය පහල රූපයේ තියන්නේ facebook data bass එක මේක ඇතුලේ තමයි ලෝකය පුරා තියන බිලියන ගානක් facebook ගිණුම් වල තොරතුරු වගේම අපේ රහස් මුරපදත් ගබඩා කරලා තියන්නේ ...! මේකට නම් රිංගන එක ඉස්සර නම් නම් හෙනම අමාරුයි...!
    ඒත් අමාරුයි කියන්නේ බැ කියන එක නෙමෙයි නේ...
    මතක විදිහට 2011 දී හඳුනා නොගත් රුසියානු සයිබර් අපරාධකරුවන් කිහිප දෙනෙක් මේ data bass එක ඇතුලට රිංගල .. මේ face book හොයාගත්ත අපේ mark zuckerberg අයියගේම ගිණුමට වගේම තවත් ප්‍රසිද්ධ අයගේ ගිණුම් ගොඩකට ගේම දීල ඇවිල්ල තිබුන
    ඊට පස්සේ අපේ mark zuckerberg අයියට ටිකක් තරහ ගිහිල්ල data bass ඒකට පට්ටම ආරක්ෂක ක්‍රම ගොඩක් එකතු කළා
    උදාහරණයක්‌ විදිහට අපේ මුරපදය 12345 කියමුකෝ මේක එයාලගේ bass එක ඇතුලට ගබඩා 206%2C206&amp මේ වගේ කේතයක් විදිහට මාරයි දැන් කෙනෙක් මේක දැනගත්තත් මේක විකේතනය කරන්න තියන ක්‍රමය දන්නේ අපේ mark zuckerberg අයිය විතරයි...!
    ඉතිං දැන් නම් මේ data bass ඒකට රිංගන එක හීනයක්‌ තමයි
    කලින් පුළුවන් උනාට දැන් නම් බැ ම තමයි...
    මොකද මගේ ආරංචි වල විදිහට මේ data bass ආරක්ෂණ ක්‍රමවේදය සඳහා ඌ කොටස තුල 6.8 bit වගේ අතිශයින් විශාල ප්‍රති සැකසුම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලයි ආරංචිය
    ඉතිං හිතන්නකෝ මේකට රිංගන්න උත්සහ කලොත් අයෙ එන්න වත් ඉඩක් නැති වෙයි වගේ....!
    හරි ඒක ගැන ඇති
    එයාල facebook data bass ඒකට ලොකු ආරක්ෂාවක් දීල තිබුනත් ගිණුම් වලට නම් ටිකක් ප්‍රාථමික ආරක්ෂණ ක්‍රමයන් ටිකක් තමයි තියන්නේ
    ඒ කොහොම උනත් ලෝකයේ විවිධ රටවල දැනටමත් අති ධක්ෂ hacker කරුවන් ඉන්නවා වගේම මේ අපේ පුංචි ලංකාව ඇතුලෙත් සුපිරිම වැඩ්ඩො ඉන්නවා කියලා අමතක කරන්න එපා
    ඔය hackers ල කියාගත්තු දෙකයි පනහේ අයියල වගේ නෙවෙයි උන්ට ඒ වගේ මෝඩ ආතල් ගන්න වෙලාවක් නැ..
    කොහොම උනත් දැනට දෙයියන්ගේ පිහිටයි කියලා සැම මිනිත්තු 16 කට වරක් facebook ගිනුමක අනවසර ඇතුළු වීමක් වාර්තා වෙනවා කියලා තමයි ආරංචිය.
    දැන් නම් අති වගේ මචන්ලා .....
    තව කිව්වොත් මොනවා කියවෙයිද දන්නේ නැ​

    10479155_1659472804285540_8443339582638789068_n.jpg

    11401051_1659472817618872_7803089141622645231_n.jpg

    issuwe metanin (
    Saman--- Ku‎My First Love මගේ පළමු ආදරය )
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    ඊට පස්සේ අපේ mark zuckerberg අයියට ටිකක් තරහ ගිහිල්ල data bass ඒකට පට්ටම ආරක්ෂක ක්‍රම ගොඩක් එකතු කළා
    උදාහරණයක්‌ විදිහට අපේ මුරපදය 12345 කියමුකෝ මේක එයාලගේ bass එක ඇතුලට ගබඩා 206%2C206&amp මේ වගේ කේතයක් විදිහට මාරයි දැන් කෙනෙක් මේක දැනගත්තත් මේක විකේතනය කරන්න තියන ක්‍රමය දන්නේ අපේ mark zuckerberg අයිය විතරයි...!

    හැම DataBase එකේම ඔහොම Encode වෙලා තමයි Password Save වෙන්නේ. මගේ Wordpress සයිට් එකේ Password Rest කරගන්න වෙලා. මම දවසක් Mysql Data Base එකෙන් තමයි Rest කලේ එකෙත් තිබුනේ එහෙමයි. මේ වගේ සයිට් එක්කට ගිහිල්ලා ඔය කෝඩ් එක දාලා Decode ඔබලා Password එක දැනගන්න පුලුවන් http://www.url-encode-decode.com/

    ඕනම් Encode කරලා අලුත් Pass එකක් දාලා save කරන්න පුලුවන්.​
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    FB servers hack කරලා උස්සන එක පට්ට අමාරුයි ඒත් කරන්න බැරි නැහැ කරන්න පුලුවන්...
    කරන්න ලොකු මහන්සියක් වියදමක් යනවා. xgf/gf ගෙ එක කරලා වියදම් වෙන සල්ලි ලැබෙන්න නෑනේ.. අනික ඒ වගේ පොඩි සීන් එකකට මෙච්චර කට්ටක් කන එක තේරුමක් නෑ :P

    ලේසිම userගෙ PC එක හරි phone එක හරි කරන එක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    හැම DataBase එකේම ඔහොම Encode වෙලා තමයි Password Save වෙන්නේ. මගේ Wordpress සයිට් එකේ Password Rest කරගන්න වෙලා. මම දවසක් Mysql Data Base එකෙන් තමයි Rest කලේ එකෙත් තිබුනේ එහෙමයි. මේ වගේ සයිට් එක්කට ගිහිල්ලා ඔය කෝඩ් එක දාලා Decode ඔබලා Password එක දැනගන්න පුලුවන් http://www.url-encode-decode.com/

    ඕනම් Encode කරලා අලුත් Pass එකක් දාලා save කරන්න පුලුවන්.

    හරි password නම් encode වත් encrypt වත් කරන්නේ නෑ.. :no:
    එහෙම කරනවනම් වැරදියි..
    password store කරන හරි විදිය MD5/SHA වගේ hashing algorithm එකකින් hashකරන එක.. එහෙම කරපු එකක් un-hash කරන්න බෑ...
    password check කරද්දි enter කරාපු password එක hash කරලා store කරල තියන hash එකත් එක්ක compare කරනවා..

    මේවා hack කරන්නේ hash stores, rainbow tables වගේ ඒවා පාවිච්චි කරලා.. සෑහෙන්න ලොකු වියදමක් මහන්සියක් යනවා..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හරි password නම් encode වත් encrypt වත් කරන්නේ නෑ.. :no:
    එහෙම කරනවනම් වැරදියි..
    password store කරන හරි විදිය MD5/SHA වගේ hashing algorithm එකකින් hashකරන එක.. එහෙම කරපු එකක් un-hash කරන්න බෑ...
    password check කරද්දි enter කරාපු password එක hash කරලා store කරල තියන hash එකත් එක්ක compare කරනවා..

    මේවා hack කරන්නේ hash stores, rainbow tables වගේ ඒවා පාවිච්චි කරලා.. සෑහෙන්න ලොකු වියදමක් මහන්සියක් යනවා..

    putha hari putha....:yes::yes::yes:

    password store karanne hash SHA karala..... MD5 paranai..... thawa salt tikak daanna one..​
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    danne naththam nikan boru danna epa ban.
    Password database eke store karanne hash widihata. Encrypt karanawa kiyanne data decrypt karanna puluwan. Hash Karoth aye data ganna baha apahu. Zuckerberg newei aduma Tharame hash algorithm eka liyapu kenatawath apahu ganna ba.

    Password check karanne user enter karana password eka ayeth hash karala hash match karala.

    Rainbow tables ehema one wenne e hash reverse karanna. Ekata issarala database eke thiyena hash eka danagena inna one.

    Lankawe oya waddo kiyana ewun phishing Karoth thamai.
    mage company eke security audit karanawa. E experience athuwa kiyanne. Oya programming melo deyak baruwa hack karanna puluwan onenam kiyala kiyana ewun satha 5 kara ganan ganna epa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    හරි password නම් encode වත් encrypt වත් කරන්නේ නෑ.. :no:
    එහෙම කරනවනම් වැරදියි..
    password store කරන හරි විදිය MD5/SHA වගේ hashing algorithm එකකින් hashකරන එක.. එහෙම කරපු එකක් un-hash කරන්න බෑ...
    password check කරද්දි enter කරාපු password එක hash කරලා store කරල තියන hash එකත් එක්ක compare කරනවා..

    මේවා hack කරන්නේ hash stores, rainbow tables වගේ ඒවා පාවිච්චි කරලා.. සෑහෙන්න ලොකු වියදමක් මහන්සියක් යනවා..

    මන් කිව්වේ මන් කරපු දේ මචන්. මන් නම් වෙනස් කළා එකේ තිබුනේ ඔයා කිව්ව විදියට නමෙයි වෙන්න ඇති