FAceBoOk!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    -NEWSLIONBLOG-
    අන්තර්ජාලයෙ මගුල් කපුවා වන ෆේස් බුක් වෙබ් අඩවිය මගින් සිදුවු අපූරු සිදුවීමක් මහරගම ප්‍රදේශයෙන් අපට වාර්ථාවිය.වයස අවුරුදු 35ක් වන විවාහක කාන්තාවක් තරුණයෙකු සමග පටලැවිල්ලක් ඇතිකරගෙන තිබෙ.මෙම තරුණයා තවමත් 21 වන වියේ පසුවන පිලියන්දළ ප්‍රදේශයේ පදිOචි අයෙකි,මෙහි විශේශත්වය වනුයේ මෙම කාන්තාව යුරෝපා රටක රැකියවක් කරන රූමත් කන්තාවක් වීමයි,එමෙන්ම මෙම කාන්තාවගේ සැමියා ජීවත් වන්නෙ ශ්‍රී ලOකාවෙ වුවත් මෙම කාන්තාව සැමියාට රහසෙ කිහිපවතවක්ම ලOකවට පැමිණ ඉහත කී තරුණයා සමග සිට ඇත.මෙම සිද්ධිය නිසා කාන්තාව තම සැමියාගෙන් දික්කසාදය පවා ඉල්ල ඇති නමුත් එය තවමත් සිදුවී නැත.
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    අම්මට සිරි, මචන් මමත් පිලියන්දල කොල්ලෙක් තමයි, ඒත් බන් මාව හම්බු වෙන්න කවුරුත් ආවේ නැහැනේ......... :(

    :lol:
     

    capsara

    Member
    Aug 12, 2010
    81
    1
    0
    අම්මට සිරි, මචන් මමත් පිලියන්දල කොල්ලෙක් තමයි, ඒත් බන් මාව හම්බු වෙන්න කවුරුත් ආවේ නැහැනේ......... :(

    :lol:
    :yes::yes::yes::yes:
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    හික්ස්..
    අදත් මට FB එකෙන් කෙල්ලෙක් කැමතියි කිව්වා බං...
    අනිවා සතියට එකක් හරි කැමතියි කියනවා..

    :cool::cool::cool::cool: