ප්‍රජාත්‍රන්ත කෙහෙල් මලකට නම් නෙමේ .මේ ආණ්ඩුව බයවෙලා ඉන්නේ ෆේස්බුක් හරහා කැරැල්ලක් ඇතිවෙයි කියලා .මොකද ඊජිප්තුවේ එකාව එලෙව්වෙත් ෆේස්බුක් හරහා පිරිස් දැනුවත් කරලා ,ඒ වගේම ඇමරිකානු රජයේ ඔබාමා පාලන්යට එරහිවත් ෆේස්බුක් එකේ පිටු හරහා පට්ටෙටම පතුරු හරිනවා.දැන් බලපන් ෆෙස්බුක් එකේ මහින්දගෙයි උගෙ ආණ්ඩුවෙයි හොඳ කියනවට වඩා කස්ටිය කරන්නේම ඌට බනින එකමනේ .අනික ෆේස්බුක් හරහා මේ දවස් වල වැඩියෙන්ම ෆේමස් වෙලා ඉනෙනේ අනුරකුමාර දිසානායක .ආණ්ඩුව ඒක නිසා තවත් බයයි .මොකද ෆේස්බුක් එක ඇතුලේ ෆොන්සේකාටයි ආණ්ඩුවටයි මාර ප්ලේස් එකක් තියෙන්නේ .ඉතිං මුන් දැන් රත්වෙලා ඉන්නේ ලංකාවෙත් වසන්තයක් ඇවිල්ලා මුන්ට කෙළවෙයි කියලා