Fadna shape-up තේ, කෙට්ටු වෙනවද?

Octagram

Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    Fadna shape-up තේ, කෙට්ටු වෙනවද?

    මචන්ලා කවුද මේක බීල තියෙන්න. ප්‍රතිඵල තියෙනවද? රෙකමෙන්ඩ් කරනවද?:rolleyes: අනිත් අය බම්පියක් දාල සප් එකක් දෙන්න. තව කාටහරි වැදගත් වේවි.:yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ව්‍යායාම කරපන් ඕව ඕන නැහැ. මගෙත් තඩි බඩක් තිබ්බා. කාලයක් ජිම් ගියා පස්සේ නතර උනා. ඊට පස්සේ තමයි කෙරුවාව. දැන් කි.මි . 4ක් විතර ඇවිදිනවා. දැන් ඇග ශේප්
     

    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    216
    131
    43
    අස්සයා පිට
    Almost all weight lost aiding supplements are marketing gimmicks.

    It's just simple mathematics. If you need to loose weight, you have to have a caloric deficit. To loose 1kg you have to have a 7700 kcal deficit.

    You can do it by eating less / doing exercise or both.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔවු ඔවගෙ තියෙන්නෙ ග්‍රින් තෙ එකට තෙල් දිය වෙලා යනවා , කුරුදු තෙ එකත් ගොඩක් හොඳයි හොඳ ප්‍රතිපල තියෙනවා ජිම් නැතුව බඩ බස්සන්න පුලුවන්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    මේදය කොහොමද බන් දියවෙන්නේ , වතුරේ දියෙවෙන්නේ නැ නේ මේදය :rolleyes:, ග්‍රීන් tea /shape up tea බිල අන්තිමට අක්මාවේ තෙල් වැඩි වෙයි ද :confused:?
    ඔවු ඔවගෙ තියෙන්නෙ ග්‍රින් තෙ එකට තෙල් දිය වෙලා යනවා , කුරුදු තෙ එකත් ගොඩක් හොඳයි හොඳ ප්‍රතිපල තියෙනවා ජිම් නැතුව බඩ බස්සන්න පුලුවන්
     

    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    Guys mama test karanna wage gaththa.. patta ganan(20 tea bags - Rs 480). masa thunakwath eka digata bonna kiyala thiyenawa. Result thibboth mama reply karannam.. :D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කිසිම තේරුමක් නෑ , බොරුවට සල්ලි නාස්ති කරන්න එපාබන්.


    ඇග අඩුකරන්න ඕනෙනම්, සීනි සහිත කෑම ගන්න එක සම්පුර්ණයෙන්ම නතර කරපන්. පිටි සහිත ආහාර ගන්න එක පුළුවන්තරම් අඩුකරපන්. කෑමවල ප්‍රෝටීන් වැඩිකරලා, කෑම ගන්න ප්‍රමාණය අඩුකරපං. මාස 1න් ප්‍රතිපල ලැබෙනවා. අත්දුටුයි. බර අඩුවුනහම ජිම් එකකට පලයන්. මුලින්ම ජිම් යන්න එපා !!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    79938825_2951025561576260_8470605578584981504_n.jpg